BREAKING NEWS: පැන්ඩෝරා ගැන හොයන්න ජනපති නියෝග කරයි...

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    243213099_256270629755285_3797149612331120377_n.jpg

    :lol: :lol: :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mr. Nakamura කියන එක ඇත්ත බන් පාස්කු මොලකරුයි, හොරුයි එකට තියල එක පොකුරට අල්ලන්නයි ඔය හදන්නෙ ඔය මනුස්සය ඔර්ඩර් එකක් දුන්නොත් දුන්නම තමයි. ඉස්සරවගෙ නෙවෙ හොදම ටීම් එකක් බස්සල ඉන්නෙ ඔක්කොම ප්‍රොග්‍රෑම් කරල ඉවරයි සිස්ටම් හදල ඇත්තෙ වියත්මග කියල එක්පර්ට්ල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    වාර්ථා ඇවිල්ලා පැය කියද තාම රිමාන්ඩ් කරේවත් නෑ.

    රටේ එකෙක් පොල් ගෙඩියක් හොරට කැඩුවනම් බලන්න ඔනේ
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    අපිට මුලින් ගොනා මුණු ටිකක් වත් දීපන් දාගන්න
    Yes, Mr Nadesan is a wealthy person but to be rich with $165 million either he should have liquidated his wealth or he must show the mode of earning.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අර ගෑනීගේ නම නේ බන් තියෙන්නෙ. ඕකී වැරදීකාරියක් වෙයිද?
    උන්ගෙ චන්ද පදනමට වැඩිපුර බලපාන්නෙ ඒකිගෙන්ද?ඒකිගෙ මිනිහගෙන්ද?නැත්තන් වෙන එකෙක්ගෙන්ද කියන එක මත තමා බං.... උන්ට අවාසි අඩුම වෙන තාලෙට,තවත් වාසියක් වෙන විදිහකට ඕක විසඳෙයි... අපේ උනුත් හුරේ කියයි... හොඳට මතක තියාගනිං... "ස එක්ක සෙල්ලම් බෑ "... 😂😂😂
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඊට කලින් මහබැංකු හොරාව අල්ලන්න🤭 කියපන් පොන්නයෝ උබලගේ පාන්ඩුවට :P කයියයි පඩගදයි නං තියෙනවා පුක කහගන්න නියපොත්ත නැති උනාට 🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජපස්ස කියන නම ගෑවුනත් උන් ලෝක හොරු කියන්නෙ බොරුවට ද? මේ නම තියෙන උන්ගේ ජාන වලම එන අවුලක් ද කොහෙද.😅

    2-D44-D59-D-C921-4593-AE6-C-C98-C8-D284-F35.jpg

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මම කිව්වේ ගෝඨා විතරයි ඉන්නේ මේ රටට කෙලින් තීරන ගන්න දක්ෂ නායකයෙකුට.
    එතුමාගේ නියෝගයෙන් දැන් මේ දූෂිත ගනුදෙනු ගැන හොයනවා.හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට කිව්වලු
    මේ ඉන්නේ බඩු 😂 පොනිලත් සම්බන්දයි මූ ගහපු ගැහිලි නම් හොයන්නම ඕනා.
    ponil.png
     
    • Like
    Reactions: nicjosh83

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    Mr. President please tell us the progress of Airbus corruption which was admitted by Airbus and had given the details of money they paid with details of bank accounts? And Airbus is under obligation to provide more details if asked under Deferred Prosecution Agreement they arrived with SFO of UK. We saw then chairman and his wife were arrested but to whom did they pay money ? Where did money go ?
    Bribery commission can investigate only on a complaint? Did president make the complaint? There is no provison for Bribary and Corruption Commission to be directed by President to investigate, as far as I know. It is an independent commission, though any body can complain(including GR) no one can direct investigation. Whether to investigate or not is left with the Commission not Director General who can be removed at any time by president and commission members have a fixed term .Who is fooling whom? There i, s provision under CIBAC Act to prosecute if false complaint is made too.
    Read the Act https://www.ciaboc.gov.lk/images/Publications/Commission_Act_english.pdf
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මම කිව්වේ ගෝඨා විතරයි ඉන්නේ මේ රටට කෙලින් තීරන ගන්න දක්ෂ නායකයෙකුට.
    එතුමාගේ නියෝගයෙන් දැන් මේ දූෂිත ගනුදෙනු ගැන හොයනවා.හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට කිව්වලු
    මේ ඉන්නේ බඩු 😂 පොනිලත් සම්බන්දයි මූ ගහපු ගැහිලි නම් හොයන්නම ඕනා.
    View attachment 146754
    පොන්ස් ඌ හොරාකාල තියෙනව නං හිරේ දාන්න කියපංකො නලව නලව ඉන්නැතුව. උඹේ ගෝටාබය රනිල්ටත් වඩා පොන්නයෙක් නෙහ් බලං ගියාම
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම කිව්වේ ගෝඨා විතරයි ඉන්නේ මේ රටට කෙලින් තීරන ගන්න දක්ෂ නායකයෙකුට.
    එතුමාගේ නියෝගයෙන් දැන් මේ දූෂිත ගනුදෙනු ගැන හොයනවා.හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට කිව්වලු
    මේ ඉන්නේ බඩු 😂 පොනිලත් සම්බන්දයි මූ ගහපු ගැහිලි නම් හොයන්නම ඕනා.
    View attachment 146754
    Kelin wena theerana 😀
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    Mr. President please tell us the progress of Airbus corruption which was admitted by Airbus and had given the details of money they paid with details of bank accounts? And Airbus is under obligation to provide more details if asked under Deferred Prosecution Agreement they arrived with SFO of UK. We saw then chairman and his wife were arrested but to whom did they pay money ? Where did money go ?
    Bribery commission can investigate only on a complaint? Did president make the complaint? There is no provison for Bribary and Corruption Commission to be directed by President to investigate, as far as I know. It is an independent commission, though any body can complain(including GR) no one can direct investigation. Whether to investigate or not is left with the Commission not Director General who can be removed at any time by president and commission members have a fixed term .Who is fooling whom? There i, s provision under CIBAC Act to prosecute if false complaint is made too.
    Read the Act https://www.ciaboc.gov.lk/images/Publications/Commission_Act_english.pdf
    Bro chill this is Sri Lanka 🙏
     
    • Haha
    Reactions: arrow445