BREAKING NEWS!!! - බන්දුල මියයයි..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    19,238
    3
    107,007
    113
    Gampaha
    අපරාදෙ, හෙඩිම කියෝල මළගෙදර යන්න සල්ලිත් එකතු කරා....
    @Johnnie_Walker @Solo Rider @NRTG @Stimulus mind @Walter White කිසි දේකට බයවෙන්න එපා.... ඉදිරි භාවිතය සඳහා, එකතුවුන මුදල සුරක්ශිතව තැන්පත් කරල තියෙන්නෙ.... මං ගැන විශ්වාසය තියාගන්න....
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    7,423
    8,720
    113
    Keep Walking

    ඒ සල්ලි වලින් බොමු බන් ..🤔
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,238
    3
    107,007
    113
    Gampaha
    ඒ සල්ලි වලින් බොමු බන් ..🤔
    බෑ...බෑ.. මේව ජනතාවගෙ සල්ලි. භාණ්ඩාගාරික විදිහට මම මේවට වගකියන්න ඕනෙ...

    චුට්ටක් බිව්වටනං ලොකු අවුලක් වෙන එකක් නෑ හැබැයි....
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    7,423
    8,720
    113
    Keep Walking
    බෑ...බෑ.. මේව ජනතාවගෙ සල්ලි. භාණ්ඩාගාරික විදිහට මම මේවට වගකියන්න ඕනෙ...

    චුට්ටක් බිව්වටනං ලොකු අවුලක් වෙන එකක් නෑ හැබැයි....
    චුට්ට ම චුට්ටක් බොමු එහෙනම්...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    17,622
    1
    86,916
    113
    94
    හෝමාගම
    අපරාදෙ, හෙඩිම කියෝල මළගෙදර යන්න සල්ලිත් එකතු කරා....
    @Johnnie_Walker @Solo Rider @NRTG @Stimulus mind @Walter White කිසි දේකට බයවෙන්න එපා.... ඉදිරි භාවිතය සඳහා, එකතුවුන මුදල සුරක්ශිතව තැන්පත් කරල තියෙන්නෙ.... මං ගැන විශ්වාසය තියාගන්න....
    අපොයි ඔව්
    හරිම විස්වාසයි උබ ගැන

    හොර කපුවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    25,995
    13,097

    Makara kate salli dala kashtiya...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,238
    3
    107,007
    113
    Gampaha
    අපොයි ඔව්
    හරිම විස්වාසයි උබ ගැන

    හොර කපුවා

    Makara kate salli dala kashtiya...
    මට අනුන්ගෙ මුදල් පරිපාලනය ගැන විශේෂ උපාධියක් සහ අත්දැකීම් සම්භාරයක් තියෙනව. ඒ නිසා කිසි දේකට බයවෙන්න එපා.

    @jhnnwp ඔයත් අපේ සංචිතයට මුදල් යොමුකරල, දෑත් ශක්තිමත් කරන්න එකතුවෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    25,995
    13,097
    113
    මට අනුන්ගෙ මුදල් පරිපාලනය ගැන විශේෂ උපාධියක් සහ අත්දැකීම් සම්භාරයක් තියෙනව. ඒ නිසා කිසි දේකට බයවෙන්න එපා.

    @jhnnwp ඔයත් අපේ සංචිතයට මුදල් යොමුකරල, දෑත් ශක්තිමත් කරන්න එකතුවෙන්න.
    Danna lassana waduwadak karagena hitiyoth narakada? Lol