Misleading title
GTRZ - please ban this member.
I third this...I second this...
ඒ සල්ලි වලින් බොමු බන් ..අපරාදෙ, හෙඩිම කියෝල මළගෙදර යන්න සල්ලිත් එකතු කරා....
@Johnnie_Walker @Solo Rider @NRTG @Stimulus mind @Walter White කිසි දේකට බයවෙන්න එපා.... ඉදිරි භාවිතය සඳහා, එකතුවුන මුදල සුරක්ශිතව තැන්පත් කරල තියෙන්නෙ.... මං ගැන විශ්වාසය තියාගන්න....
බෑ...බෑ.. මේව ජනතාවගෙ සල්ලි. භාණ්ඩාගාරික විදිහට මම මේවට වගකියන්න ඕනෙ...ඒ සල්ලි වලින් බොමු බන් ..![]()

චුට්ට ම චුට්ටක් බොමු එහෙනම්...බෑ...බෑ.. මේව ජනතාවගෙ සල්ලි. භාණ්ඩාගාරික විදිහට මම මේවට වගකියන්න ඕනෙ...
චුට්ටක් බිව්වටනං ලොකු අවුලක් වෙන එකක් නෑ හැබැයි....
අපොයි ඔව්අපරාදෙ, හෙඩිම කියෝල මළගෙදර යන්න සල්ලිත් එකතු කරා....
@Johnnie_Walker @Solo Rider @NRTG @Stimulus mind @Walter White කිසි දේකට බයවෙන්න එපා.... ඉදිරි භාවිතය සඳහා, එකතුවුන මුදල සුරක්ශිතව තැන්පත් කරල තියෙන්නෙ.... මං ගැන විශ්වාසය තියාගන්න....
Makara kate salli dala kashtiya...අපරාදෙ, හෙඩිම කියෝල මළගෙදර යන්න සල්ලිත් එකතු කරා....
@Johnnie_Walker @Solo Rider @NRTG @Stimulus mind @Walter White කිසි දේකට බයවෙන්න එපා.... ඉදිරි භාවිතය සඳහා, එකතුවුන මුදල සුරක්ශිතව තැන්පත් කරල තියෙන්නෙ.... මං ගැන විශ්වාසය තියාගන්න....
අපොයි ඔව්
හරිම විස්වාසයි උබ ගැන
හොර කපුවා
මට අනුන්ගෙ මුදල් පරිපාලනය ගැන විශේෂ උපාධියක් සහ අත්දැකීම් සම්භාරයක් තියෙනව. ඒ නිසා කිසි දේකට බයවෙන්න එපා.Makara kate salli dala kashtiya...
Danna lassana waduwadak karagena hitiyoth narakada? Lolමට අනුන්ගෙ මුදල් පරිපාලනය ගැන විශේෂ උපාධියක් සහ අත්දැකීම් සම්භාරයක් තියෙනව. ඒ නිසා කිසි දේකට බයවෙන්න එපා.
@jhnnwp ඔයත් අපේ සංචිතයට මුදල් යොමුකරල, දෑත් ශක්තිමත් කරන්න එකතුවෙන්න.
ඊසි මනි.....Danna lassana waduwadak karagena hitiyoth narakada? Lol