BREAKING NEWS!!! - බන්දුල මියයයි..

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    අනිත් එකා නෙමෙයිද? 🙁
    rumesh.fbi
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    “බන්දුල” නමැති දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි අලියා මියගොස් ඇති බව වාර්තා වනවා.

    මෙම හස්තියා මිය යනවිට 79වන වියේ පසු වුණා..

    Madai bandulage miniya balanna awa
    Lol
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අපෝ මම හිතුවේ අර 2500 සක්කිලි බලුමූනා කම්බ හොරා මැරිලා කියලා. නෙදකින් එහෙම සතුටු නිවුස් එකක් නෙමෙයි. මෙහෙම කොල්ලොන්ගේ ආතල් කන හෙඩිමක් දාන උන් කොටියම කාපිය :cautious:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මනුස්ස්සයෙක් මැරෙන්න කියලා මෙහෙම ප්‍රර්ථනා කරන මිනිස්සු ඉන්න රටක් මේක

    පසුව ලියමි,

    ගොන් මෝඩ මුසල බයියෙක් අවේශ වී මෙය ලියන ලදී