Breaking News - බයියන්ට වාරණයක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Breaking News - බයියන්ට වාරණයක්

    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනු කැරුණු මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.

    පක්ෂ ව්‍යස්ථාව අනුව පක්ෂ සභාපතිගේ අවසරයකින් තොරව මධ්‍යම කාරක සභාව රැක් විය නොහැකි බව පෙත්සමෙන් කියයි. පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ, ලංකා ධර්මපේලි ඇතුළු පිරිසක් කරුණු දැක්වූහ.

    Source: Lankadeepa
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ජනපතිට ශ‍්‍රිලනිප බලය අහිමි වන නිසා මධ්‍යම කාරක සභාව අධිකරණ නියෝගයකින් තහනම් කෙරේ..

    ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා විසින් අද පස්වරුවේ කැඳවා තිබූ ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
    පක්‍ෂ සභාපතිවරයාගේ අවසරයකින් තොරව කැඳවා ඇති මධ්‍යම කාරක සභා රැස්වීම වළකාලන ලෙස කොළඹ දිස්ත‍්‍රික්ක සන්ධාන අපේක්‍ෂක ප‍්‍රසංග සෝලංගආරච්චි මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
    ශ‍්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ශ‍්‍රිලනිප මධ්‍ය කාරක සභාවේ දෙතුන් දෙනෙකු හැරුණු විට අන් සියල්ලන්ම ජනපතිට විරුද්ද මතයක සිටින බවයි.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ දිල්වාලේ ඊයේ ඉඳන් කියා කියා හිටපු මධ්‍යම කාරක සභාව රැස්වීම:(
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

    lol. pissu thadawela dagalana ekekta prajathanthrawade kiyala natanna dennada uba kiyanne? e welawata kewita athata ganna wenawa thama. hikz
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

    කුජීත ගතියක් තියනව
    :(:(
     
    mee-kiri

    Member
    Jun 14, 2012
    21
    4
    0
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

    ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.නැතුව එක එකාට කෝටි ගනන් දීලා නැත්නම් බයකරලා අල්ලස් දීලා උබේ මහින්ද ලොක්කා කරපු ක්‍රමෙද ප්‍රජාතන්ත්‍රවාදය.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    29 වෙනකම් බලන් ඉන්න ඕනේ නෑ..;)
    ;);)තව දවස් 3 ක් හොදටම ඇති....:yes::yes::yes:

    හාකෝ ඈ තව දවස් තුනකින්වත් බලමුකෝ උඹලට ගොඩ යාමක් සෙට් වෙයිද කියල :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අයියෝ දිල්වාලේ ඊයේ ඉඳන් කියා කියා හිටපු මධ්‍යම කාරක සභාව රැස්වීම:(

    දැන් ගූ ගිහිල්ල ඇති මහින්දගේ වහල්ලුන්ට. :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හාකෝ ඈ තව දවස් තුනකින්වත් බලමුකෝ උඹලට ගොඩ යාමක් සෙට් වෙයිද කියල :P
    අපි නෙවෙයි බන් රටයි ගොඩ යන්න ඕන... ගොඩ යන්න දෙයක් නෑ මහින්ද අගමැති.. 150% ෂුවර් :):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි නෙවෙයි බන් රටයි ගොඩ යන්න ඕන... ගොඩ යන්න දෙයක් නෑ මහින්ද අගමැති.. 150% ෂුවර් :):):)

    ඔව් රට == මහින්ද කියල හිතුවොත් නම් :lol:
    ඉතින් ෂුවර් වෙන හැටි කියපන්කො කඳුළු අතරින් සිනාසෙන්නේ නැතුව :P
     
    mee-kiri

    Member
    Jun 14, 2012
    21
    4
    0
    අපි නෙවෙයි බන් රටයි ගොඩ යන්න ඕන... ගොඩ යන්න දෙයක් නෑ මහින්ද අගමැති.. 150% ෂුවර් :):):)

    මහින්දයා හදිසියේවත් මැරුනොත් ???
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    අපි නෙවෙයි බන් රටයි ගොඩ යන්න ඕන... ගොඩ යන්න දෙයක් නෑ මහින්ද අගමැති.. 150% ෂුවර් :):):)

    shit me mahinda wasangathe iwarayak wenne nadda.. mata nama ahenkotath appiriyay rata kanna apu yakekne rata beragatta kiya kiya maralothine dedi rata kannna hadana ekane karanne mehamath harak :eek:
     
    • Like
    Reactions: ruwantheekshana

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පට්ට සෙල්ෆිය:lol::lol: :P
    11705159_485831964909864_2153613260974711978_n.jpg