Breaking News - බයියන්ට වාරණයක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් ඕවා උනේ 2005 පස්සෙද?

    නෑ බන් 2010න් පස්සේ.
    2012 පනිද්දි තමයි හිතුනේ අයි මූට 2010 ඡන්දේ දුන්නේ කියලා :(


    :lol::lol::lol::lol: මොන පරීක්ශණද?

    අන්න ඒක තමයි මේ ටිකට බොලට මතක නෑ. අයි බන් විදුලි පුටුවට යන්න බය නැති බොලෑ අප්පුච්චා, cid එකට ගිහින් පුටුවේ වාඩිවෙලා කට උත්තරයක් දෙන්න බයේ පාර්ලිමේන්තුවෙ ඓතිහාසික නයිටක් ගැස්සුවේ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් කිව්වේ බහුතරය තියනවා කියල :lol::lol::lol:

    ඉතින් එලියට දාපන්කෝ මෙතන කෑගහන්නේ නැතුව සිම්පල් ප්ලෑන් එකක :lol:

    ඉතින් පොඩ්ඩක් දවස් බලන් හිටපන්... උත්‍තරේ ලැබෙයි...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් පොඩ්ඩක් දවස් බලන් හිටපන්... උත්‍තරේ ලැබෙයි...

    ඉතින් උඹලනේ යකෝ ප්‍රජාචන්ද්‍රවාදය (මහින්ද කියන්නේ එහෙමනේ) නෑහ් නෑහ් කිය කියා කෑගහන්නේ :lol::lol::lol:

    බලන් ඉන්න ඕනේ උඹල තමයි :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ බන් 2010න් පස්සේ.
    2012 පනිද්දි තමයි හිතුනේ අයි මූට 2010 ඡන්දේ දුන්නේ කියලා :(




    අන්න ඒක තමයි මේ ටිකට බොලට මතක නෑ. අයි බන් විදුලි පුටුවට යන්න බය නැති බොලෑ අප්පුච්චා, cid එකට ගිහින් පුටුවේ වාඩිවෙලා කට උත්තරයක් දෙන්න බයේ පාර්ලිමේන්තුවෙ ඓතිහාසික නයිටක් ගැස්සුවේ.

    :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය?


    ප්‍රජාතන්ත්‍ර වාදය නෙවෙයි ඡන්දෙන් පස්සෙ එතුමට දෝරෙ ගලායන්නෙ මූත්‍රා....!!
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

    ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ :cool:;)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මහින්ද රාජපක්ශ - කෝ සුසිල්
    අනෙක් පසින් - $$$###%%#
    මහින්ද රාජපක්ශ - අපි දැන් මොකද කරන්නෙ
    අනෙක් පසින් - $$$###%%#

    හිටන් දුන්නෙ එෆ් බී අයි ගේම් එකක්. මහින්ද කෑවයින් කෑවෙ නෑ ඔය වගේ කුරහන් තලපයක්
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනු කැරුණු මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.

    පක්ෂ ව්‍යස්ථාව අනුව පක්ෂ සභාපතිගේ අවසරයකින් තොරව මධ්‍යම කාරක සභාව රැක් විය නොහැකි බව පෙත්සමෙන් කියයි. පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ, ලංකා ධර්මපේලි ඇතුළු පිරිසක් කරුණු දැක්වූහ.

    Source: Lankadeepa

    :confused:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්ද රාජපක්ශ - කෝ සුසිල්
    අනෙක් පසින් - $$$###%%#
    මහින්ද රාජපක්ශ - අපි දැන් මොකද කරන්නෙ
    අනෙක් පසින් - $$$###%%#

    හිටන් දුන්නෙ එෆ් බී අයි ගේම් එකක්. මහින්ද කෑවයින් කෑවෙ නෑ ඔය වගේ කුරහන් තලපයක්

    ah ara cl eka awe hitan ge fbi gema genada? hari shoi, ponnayo hodatama choon wela hariyanne , ara loku ponnaya elowa yanna onna menna iddi ape ponnayek gihin uwa choon karala den me ponna relama choon wela, :lol::lol::lol::lol: