fake voice made lol / fake video lol
සිරසේ ඔෆිසියල් පේජ් එකෙන් බොරු විඩියෝ දානවද බන්!
මෝඩ බයියෙක් ගෙ ටැග්![]()
ඕකුන්ට වහල්ලු,බයියෝ කියන්නේ නිකන්ද.අමු මෝඩ හැත්තක්.

fake voice made lol / fake video lol
සිරසේ ඔෆිසියල් පේජ් එකෙන් බොරු විඩියෝ දානවද බන්!
මෝඩ බයියෙක් ගෙ ටැග්![]()

rEP +22මහින්ද පට්ට කපටියා හීන්නූල් කාරයා
ඒකෙසේ වෙතත් මේ බන්දුල ල,,මහින්දානන්ද කරන්නෙත් පට්ට තක්කඩි බොරු වැඩක්...මුන් හදන්නෙ රවීට වාසි වෙන විදිහට පරදින විස්වාස බන්ගයක් දාල ඇත්තටම සමාජෙන් රවියට එන විරෝධය අඩපන කරන්න...මුන් තමා නියම ගේම් කාරයො...
රවී ගෙ හොරකම පාවිච්චිකරල..මහින්දානන්දලට නාමල්ලට එන්න තියෙන නඩු ටික වලක්ව ගන්නවා..මේක හොර සෙට්ල්මන්ට් එකක්
බන්දුලය විස්වාසබන්ගෙට අත්සන් අරන්තියෙන කොලේ දැක්කම පේවනව මුන්ගෙ තරම..
මේ රටේ හොරු-හොරු inter settlement වෙනවා..පොඩි මිනිහා ඇන්දෙනවා
මහින්දත් කියන්නෙ රවී හොදායි කියල...එනිසා රවී හොදායි...අහිංසකයි පව් කියල පෙන්නන්නද සිරස මේව Breaking NEws කරන්නෙ

අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ![]()
යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන්![]()

මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.
එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.![]()
ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?
ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.
බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"
උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.
කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
BBC SINHALA
Code:http://www.bbc.com/sinhala/sri-lanka-40808607?ocid=socialflow_facebook

mahindaya meken adgena nanawa oka ravi ta issaa idanma thiyenne mara adharayk dennage mokak hari pala hilawwak thiyanwada dan nha ?
nathanam sajithta wada ravi awoth lesiyi kiyala hithanwada dan nha

BREAKING NEWS: ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ - මහින්ද රාජපක්ෂ
https://www.facebook.com/NewsfirstSL/videos/1628731450520440/
හොරෙක් කොහොමද අනිත් අයට හොරු කියන්නේබයියෝ හාන්සියි..