Breaking news ! ලොහාන් රත්වත්තෙ අත්තඩංගුවට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    ඇප දෙන්න පුලුවන් එකකට නොදී ඉන්න එක තමයි වැරැද්ද.උබලත් නීතිය නිතිය විදිහට යනකොට ඒකට තමා කින්ඩි දන්නේ..
    ඔය වැඩේම 2016දිත් වුනානෙ යහපාලන ආන්ඩුවෙන් නාමල්ලා එහෙම ඇතුලට දාලා එලියට දැම්මෙත් ඇප මත නේද? ඒත් කවදාවත් නීතියෙන් වැරදිකරු වුනාද? නෑනෙ.. ඉතින් නීතියත් නිකන්... එක්කො ඕන නෑ.. 😪
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙන්න පලිගන්නෝ

    මිලියන 250 ගානෙ ඇප ගත්තනම් හරි සල්ලි හරි එනවනෙ😁😁😁
    ------ Post added on Oct 31, 2024 at 1:44 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය වැඩේම 2016දිත් වුනානෙ යහපාලන ආන්ඩුවෙන් නාමල්ලා එහෙම ඇතුලට දාලා එලියට දැම්මෙත් ඇප මත නේද? ඒත් කවදාවත් නීතියෙන් වැරදිකරු වුනාද? නෑනෙ.. ඉතින් නීතියත් නිකන්... එක්කො ඕන නෑ.. 😪

    2016 මනුස්සකම තිබුනා යකූ 😄
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    මේකෙ ඉන්න සමහර උන් හිතන් ඉන්නව ඇප දුන්න කියන්නෙ නිදහස් කියල.

    පවු ඉතිං නඩු ඉවර වෙලා ඇතුලට ගිහින් අර ඇලෝසියස් වගේ ඩෝබි වැඩක් කරන් කල්දේරම් බතක් කාල ජම්පරේ ඇදගත්තට ඉනේ ගහන් රගපු ඒව පුකටම ගහන් පත්තු කරගත්‍ත නම් ඉවරයි කියල හිතෙන්න් ත් පුලුවන් නේ.

    චන්ඩි ක්‍රෙඩිබිලිටි ලොස්
    හ්ම්... නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙනවා. ඉස්සර ඒ මිනිස්සු අත්තඩංගුවට ගන්නවා තියා කට උත්තරයක් ගන්නත් බයයි. ඔලුවට උඩින් කුරුල්ලෙක් වත් යන්නෙ නෑ.
    ඇප දෙනවද තව හිරේ තියනවද තීරණය කරන්නෙ උසාවියෙන්..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    kySBKhv.jpeg

    @Heshan Daminda යහපාලනය කියන්නේ ඕකයි 😄
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    රිදිලා..........රචනා නෑ අද නිවාඩුද ?
    MVswncG.gif

    ඌ පාස්පෝට් පෝලිමේ OT පාරක් දානවා 8000/= දෙනවලු ආයිබෝං...
    නිකන් ෆයිල් එකක් උස්සගෙන ඉන්න තියෙන්නෙ..

    ආණ්ඩුවට බැණ බැණ..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    හ්ම්... නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙනවා. ඉස්සර ඒ මිනිස්සු අත්තඩංගුවට ගන්නවා තියා කට උත්තරයක් ගන්නත් බයයි. ඔලුවට උඩින් කුරුල්ලෙක් වත් යන්නෙ නෑ.
    ඇප දෙනවද තව හිරේ තියනවද තීරණය කරන්නෙ උසාවියෙන්..
    පාර්ලිමේන්තු බලේ ගත්තම බලමුකෝ නේද හොද හොද සෙල්ලම්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔය වැඩේම 2016දිත් වුනානෙ යහපාලන ආන්ඩුවෙන් නාමල්ලා එහෙම ඇතුලට දාලා එලියට දැම්මෙත් ඇප මත නේද? ඒත් කවදාවත් නීතියෙන් වැරදිකරු වුනාද? නෑනෙ.. ඉතින් නීතියත් නිකන්... එක්කො ඕන නෑ.. 😪
    තුන් දෙනෙක්ට නීතිය වෙනස් කරන්න බැහැනෙ. හරි හමන් බලයක් දීලා ඉන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    තුන් දෙනෙක්ට නීතිය වෙනස් කරන්න බැහැනෙ. හරි හමන් බලයක් දීලා ඉන්න
    ඇයි තුනෙන් දෙක ඕනෙද හොරෙන් වාහනයක් තියා ගත්ත එකෙක් ඇතුල ට දාන්න🤣🤣🤣

    හිඟන කතා කියන්න http
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    පාර්ලිමේන්තු බලේ ගත්තම බලමුකෝ නේද හොද හොද සෙල්ලම්..
    හ්ම්... ඔව්.... ඔව්....
    3/2ක් තිබ්බ ගෝඨා , අනුප්‍රාප්තික සීයා, මහින්ද මහත්තයා ඕවා පයිසෙකට ගනන් ගත්තෙ නැහැනේ..
    යට ගහ ගහ හිටියා නේ...
     
    • Love
    Reactions: Tricle_Buwa

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    එක වාහනේට මිලියන 250යි පාඩු නෑනෙ
    This is not money bail. It's surety bail. Money needs to be paid If Jonta fails to attend future court hearings. Anyway this guy should have been in jail.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    මූව ටික දවසකට හරි හිරේ දානකොට අර වැලිකඩද කොහෙද මූ ගිහිල්ලා පාට් දාපු එවුන් ඉන්න එකටම දාන්න ඕන.

    රත්හුත්තේ බැල්ලිගෙ පුතාගෙ සාපෙ ඉවරවෙලා තියෙයි දවසෙන් 🥰
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඔව්ව විදේශික කුමන්ත්‍රණ. AI කියල එකක් හදල දැන් car ඇවිත් auto park වෙනවා ආණ්ඩු විරෝධී මිනිස්සුන්ගේ ගෙවල් වල. NPP පලිගන්නෝ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    බලන් යද්දි මුන් ඔක්කොම වාහන හොර පාරෙන් ගෙනල්ල වගෙ