ඔය වැඩේම 2016දිත් වුනානෙ යහපාලන ආන්ඩුවෙන් නාමල්ලා එහෙම ඇතුලට දාලා එලියට දැම්මෙත් ඇප මත නේද? ඒත් කවදාවත් නීතියෙන් වැරදිකරු වුනාද? නෑනෙ.. ඉතින් නීතියත් නිකන්... එක්කො ඕන නෑ..ඇප දෙන්න පුලුවන් එකකට නොදී ඉන්න එක තමයි වැරැද්ද.උබලත් නීතිය නිතිය විදිහට යනකොට ඒකට තමා කින්ඩි දන්නේ..