දැන් බ්රේකින්ග් නිව්ස් ගියේ . දේපල වලට හානී කරන උන්ට කියලා කිව්වෙ . ඒක පිට දාලා අහිංසකයන්ට වෙඩි තියන්න යන්නෙ .
ඔව් දැන් වෙන කවුරුවෙක් නැහැනෙ . ඌම තමයි වග කියන්න ඕනේ වෙන හැමදේටම .ඔය උපදෙස් දීල තියෙන්නේ ඉතින් පිස්සා තමයි.. නිකන් උත්ගොෂණ කරන උන්ටත් දැන් වෙඩි තියන්න ලේසියි...
නෑ.නියම අරගලේ තියෙන්නෙ ගෝල්ෆේස් ඵකේ විතරයි.මේ ගිණි තැබීම් නවත්තලා..කරපු විදියටම අපි අරගලය අරන් යමු.....මේ ගිණි තියන්නේ ඇත්තටම අරගලේ හිටපු එවුන්ද ????
ගොඩක් ඒවා උන්ම කරපු දේවල් මම හිතන්නෙ . වෙඩි තියන්න .මේ ගිණි තැබීම් නවත්තලා..කරපු විදියටම අපි අරගලය අරන් යමු.....මේ ගිණි තියන්නේ ඇත්තටම අරගලේ හිටපු එවුන්ද ????
මුට වෙඩි තියල මරන්න එකෙක් නැ නේ..ඔව් දැන් වෙන කවුරුවෙක් නැහැනෙ . ඌම තමයි වග කියන්න ඕනේ වෙන හැමදේටම .
ඒක නිසා තමයිමුට වෙඩි තියල මරන්න එකෙක් නැ නේ..
ඔව් , දැන් අහිංසක මිනිස්සු මරාවී .hmm..oka kara ganna tamai dagaluwe..balapanko ilagata..
ටිකක් ඉවසල ඉමු මේ වෙලාවෙ මූව පන්නන්න එපාමුට වෙඩි තියල මරන්න එකෙක් නැ නේ..
මුන් , ශ්රී ලංකාවේ සතුරන් ලෙස නම් කරලා විනාශ කරන්න ඕනේ ලෝකේ කොහේ ඉදියත් , ඊශ්රයල් උන් කරනවා වගේමිනීමරු නන්දසේන මොනවගේ එකෙක්ද කියල දන්නා උන් මේ ගැන කලින්ම කිව්වා
වේසබන්දුවා අද පෙන්නුවේ ඕකේ ප්ලෑන් එකක්
ඊයේ සමහර ගෙවල් ප්ලෑන් කරලා ගිනිතිබ්බේ මිරිහානේ බස් එක වගේ
මේ පිටිපස්සේ ඇවන්ට් ගාර්ඩ් පොන්නයත් ඉන්නව
දුප්පත් මිනිහෙක්ට වැසිකිළියක් හදලා දෙන්න තිබුණා සිමෙන්ති ටිකෙන්![]()
![]()
අප්පාගේ බෙල්ල කැඩුව ගමන් කොහොම ද නන්දසේන වැඩ පෙන්නන විදිහ
දුප්පත් මිනිහෙක්ට වැසිකිළියක් හදලා දෙන්න තිබුණා සිමෙන්ති ටිකෙන්