එහෙම පැත්තකට කරන්නේ කොහොමද බං ,,,යුඇන්පි එක පැත්තකට තල්ලු වෙලා ශි ලංකා එක ලං කර ගත්තොත් සිරිසෙනඔවා හැඩල් කරන්න ආයෙ ඇමතිකම් 100ක් විතර දෙන්න උනොත්

මහින්දට කෙල වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද පදනමක් නැ ... 2ක දැනට ඉන්න පාලකයන්ගෙන් වැඩිම ජන්ද පදනමක් තියෙන්නේ රනිල්ට එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන ... මහින්ද නැතිවෙන්න මහින්දගේ ජන්දපදනමත් කැඩිලා ගිහින් දෙන්න එකෙක් නැතුව අන්තිමට ජෙප්පොන්ට දෙනවා එතකොට අපිට ඕන විදිහට පාර්ලිමේන්තුවට වැඩියෙන් ජෙප්පෝ ටිකක් දාගන්න පුළුවන් වෙනවා .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොල් 
වෙලා යනවා ......අන්තිමට ... ඉතුරු වෙන සෙට් එකත් එහාට මෙහාට පැනලා ලොල් වෙනවා .. අන්තිමට පක්ෂම ලොල් වෙනවා ... ඔයිටවඩා දෙයක් නැ ... අගමැති හැමදාටම රනිල්වෙනවා එකේ කතා දෙකක් නැ ... මහින්දට ජ්න්දෙකට එන්න ලැබෙන්නෙත් නැ පේනවානේ තියෙන අවුල මෙහෙම කොහෙද බන් ශ්‍රී ලංකා පක්ෂය ආයේ ගොඩ එන්නේ .. 
Last edited:







