Breaking News - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යුඇන්පි එක පැත්තකට තල්ලු වෙලා ශි ලංකා එක ලං කර ගත්තොත් සිරිසෙන :lol: ඔවා හැඩල් කරන්න ආයෙ ඇමතිකම් 100ක් විතර දෙන්න උනොත්
    එහෙම පැත්තකට කරන්නේ කොහොමද බං ,,, :lol::lol: මහින්දට කෙල වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද පදනමක් නැ ... 2ක දැනට ඉන්න පාලකයන්ගෙන් වැඩිම ජන්ද පදනමක් තියෙන්නේ රනිල්ට එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන ... මහින්ද නැතිවෙන්න මහින්දගේ ජන්දපදනමත් කැඩිලා ගිහින් දෙන්න එකෙක් නැතුව අන්තිමට ජෙප්පොන්ට දෙනවා එතකොට අපිට ඕන විදිහට පාර්ලිමේන්තුවට වැඩියෙන් ජෙප්පෝ ටිකක් දාගන්න පුළුවන් වෙනවා .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොල් :lol::lol: වෙලා යනවා ......අන්තිමට ... ඉතුරු වෙන සෙට් එකත් එහාට මෙහාට පැනලා ලොල් වෙනවා .. අන්තිමට පක්ෂම ලොල් වෙනවා ... ඔයිටවඩා දෙයක් නැ ... අගමැති හැමදාටම රනිල්වෙනවා එකේ කතා දෙකක් නැ ... මහින්දට ජ්න්දෙකට එන්න ලැබෙන්නෙත් නැ පේනවානේ තියෙන අවුල මෙහෙම කොහෙද බන් ශ්‍රී ලංකා පක්ෂය ආයේ ගොඩ එන්නේ .. :sorry:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රටෙ සිංහල බහුතරයක් මහින්ද වටා ඉන්නවා යුද්දෙ නිසා තම්යි මහින්දට සුලු ජාතින්ගෙ චන්ද උනත් නැති උනෙ
    මචං යුද්දෙ දින්න නිසා ඒ යුතුකම අපේ ජනතාව 2010 ඉහටත් උඩින් කරල එතුමව පත්කරගත්තෙ
    එතුම කීවෙ රට හදනව නීතිගරුක සමායක් හදනව කියල
    හැදුවද කෝ හැදුවද
    මතක තියාගනින් උඹ මම උපන්දා ඉදල යුද්දෙ අත්දැක්කට
    දැන් දැන් ලෝකෙට එන එක පොඩිඑකෙක්වත් යුද්ධයක් ගැන දන්නෙ නෑ
    උන් ලෝකෙ රට දිහා බලන්නෙ අපි බැලුවට වඩා වෙනස් විදියට
    ඒ නිසා උන් දකින රට සුන්දර රට හදන්න මහරජාට යුතුකමක් තිබුනා
    ඕනම කෙනෙක් ලග අඩුපාඩු තියෙනවා... ඒව හදාගන්න ඕන.. ඒක කලේ නෑ මහින්ද මහත්තය
    උඹලට වඩ අපිට දුකයි.... මොකද අපිට අපේ ගමට මිනිහ නැතිකම හරි පාඩුයි
    ඒත් රට ගැන මේ වේසිගෙපුතාල කන කෑම අසාධාරණය අයුක්තිය මෙතුම බැලුවෙ නෑ
    ජනතාව ඒකටයි උත්තර දුන්නෙ... රටේ හැම පැත්තෙන්ම මෛත්‍රීට සෑහෙන ඡන්ද ලැබුනා
    සිංහලු යුතුකම කලානම් දෙමල මුස්ලිම් ඡන්ද කොච්චර තිබ්බත් වැඩක් නෑ
    නමුත් සිංහලුන්ටත් එපාවෙලා මේ කරන අසාධාරණ වැඩ... ලේ මස් නහර තියෙන ඕන එකෙකුට ඒක දැනෙනවා
    මෛත්‍රී පාලනය උනත් වැඩේ හරියට නොකලොත් වෙන්නෙ මේ දේම තමා :yes::yes::yes:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හොරු නේ බං ඉන්නෙ මුතුහෙට්ටියත් ඉන්නවා පුක දීගෙන.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    එල..
    මාමිය අනිත් පක්ෂ වලට කෙලවාගෙන ගියා..
    දැන් මාමගේ උන් කෙල ගන්නවා..
    මේවනෙ බන් බලන්න වටිනා දේවල්.. මේවා දකින්න පින් කරන්න ඕන..

    චන්දිකා ට වෙච්ච දේ වෙන්න තියෙන ඉඩ අඩුයි එහෙම කරන්න නම් සිරිසෙන ඉන්න යහපාලනය කියන වෙදිකාවෙන් බිමට බහින්න වෙනව :yes: අනික චන්දිකාව රටෙම මිනිස්සුන්ට එපා වෙලා තිබුනෙ නමුත් මහින්දට ලැබුන 47% මහින්ද නිසාම ලැබුන චන්ද තවත් දෙයක් සිරිසෙනට වැටුන පවෙන චන්ද ටිකත් දෙපැත්තට නැමෙන ගතියක හිටියෙ චන්දෙන් පස්සෙ සිරිසෙනලා කියපු දෙවල් වලට විරුද්දව වැඩ යනවා දැක්කොත් අර කැඩුන අය මහින්ද වටා එකතු වෙන්නෙ:sorry:
    මට ත්ජෙරුන විදිය වැරදි නම් නිවරදි කරන්න

    මෙහෙම වෙන එක හොදයි බන් පක්ෂය ඇතුලේ තවත් කැලි කැලි කැඩිලා අනිතිමට නාන්නත්තාර වෙලා යනවා .. අන්තිමට කැඩෙන උන් ටික බලුවෙලා UNP එකට රිංගයි , මෙහෙම තමයි වෙන්න ඕන තුනෙන් 2ක් ගන්න කට්ටිය හිටියාම ඇති .... ඕකුන් කැඩිලි කැඩිලා යනතරමට මම කැමති .. ඔය UNPඑකට කරපු බලු වැඩ වල රිටන් එක....
    මහින්දට වගේම ඔය ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් කෙලවෙන එක ගැන මම සතුටුයි එදා ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්බයේ සිටම යැපුණේ unp එකෙන් unp එකට ඇරපු උන්ගෙන් ...

    මහින්ද පක්ෂ කැඩීමේ විපාක පදිසංදීම

    යකො මූ මෙක දාලම යන්නෙ නෑහෑනෙ බන්...මු අර කුමන්ත්‍රනය කරපු එක මෙකෙන්ම ඔප්පු වෙනවා...නොදකින් එ අතින් අද මොනවා උනත් ආපු සෙට් එකෙ කොන්ද පන තියෙනවා...පහු වෙලා හරි මෙ රට එකාදිපතියෙක්ගෙන් බෙර ගන්න ඔනෙ නිසා...ශුවර් එකටම මුව තොරපු එකෙ සෙට් එකගෙම ෆයිල් මු ගාව ඈති

    මෙන්න මේකයි පාවෙන චන්ද වලට වෙන්නේ .. මේකට නිල බලකායේ ටිකකුත් එකතුවෙයි ..
    දැන් ඔය ජාතිවාදී කතා වැඩි උනොත් තව සිංහල චන්ද කැඩෙනවා විතරයි මම හිතන්නේ :(:(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල් මොළෙන් ගේම ගැහුවොත් හොඳයි..... මහින්දට නම් ආයේ බලේට එන්න දෙන්න හොඳ නෑ... ඒත් බන් විධායක ජනපති බලතල අයින් කරලා විධායක අගමැති හැදුවොත් මහමැතිවරණයෙදි බැරි වෙලාවත් මහින්ද දිනුවොත් මහින්ද තමයි අගමැති. :confused:
    එහෙම ඉල්ලන තියෙන අවස්ථාව නැති කරන්න පුළුවන් 19න් .. අපි හිතනවා එහෙම කරයි කියලා 19ය සංශෝදනය ගෙන්න තුනෙන් දෙක ගන්න එක දැන් කජ්ජාක් නෙවේ බං ... මහින්ද පක්‍ෂය අතහැරලා යන්නේ නැති නිසා 19න් තමයි මහින්ද එලවන්න වෙන්නේ ..
    රනිල්ට තියෙන ජන්ද පදනම තව වැඩිවේ දින 100 ඇතුලත කොහොමත් රනිල්ගේ අගමැතිකමට කෙලවෙන්නේ නැ කියලා මම හිතනවා ඒවගේම මහින්දට එන්න වෙන්නෙත් නැ සමහර විට නිමල් සිරිපාල ඉදිරිපත් වේ අන්තිමට ... ඒකතමයි වෙන්නේ මහින්දට එන්න තියෙන අයිතිය මොනමගුලක් හරි කරලා අයින් කරයි මචං ..
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    දෙවරක් ජානාධිපතිවරණයට පෙනිසිට තෙවන වරටත් ඉල්ලන්න ගොස් වැඩ වරද්ද ගත් මහින්ද,පාරාජයෙන් පසු නැවතත්, මහ මැතිවරනයට ඉදිරිපත් විමට මාන බලමින් සිටි.
    1) එහි ප්‍රතම පියවර දකුනේ ජනතාවගේ අනුකම්පාව ලබාගෙන චන්ද පදනම රැක ගැනිම
    2) විධායක ජනාධිපති ධුරය අහොසි කිරිමට නිදහස් පක්ෂයේ පුර්න සහය ලබා දිම..
    3) මහා මැතිවරණයේ ජය ලබා නැවත අගමැති ලෙස බලයට පැමිනිම....
    මොහු මෙතරම් බලයට තණ්හා ඇයි????

    sahathika aththa:yes::yes::yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    මට හිතෙන දේ .

    සුසිල් ප්‍රේම ජයන්ත කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්දනේ ගැන ...
    මුස්තාපා කියන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ගැන ... කිසි අවුලක් නෑ ,, අපිට තෙයෙන්නෙ ඔය දෙක පටල ගන්නේ නැතුව ඉන්න

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හිතල බලපන් උඹලා මහින්දගේ තැන හිටියනම් මොකද කරන්නෙ එක පාරක් පරාද උනා කියලා සයිඩ් ගහල ඉන්නවද? පක්ෂයේ සාමාජිකයන්ට කතා නොකර ඉන්නවද? වැරදුන තැන් හදාගෙන ආපහු පක්ෂය දිනවන්න වැඩ නොකර ඉන්නවද? පක්ෂේ එවුන් වෙන එකෙක්ගේ හීනයකට බිලි බාගන්න හදනකොට උඩ බලාගෙන ඉන්නවද? දින සීයේ වැඩපිළිවෙලට බදා නොකර ඉන්නවා කියලා දැනටමත් කියල තියෙන්නේ ඇයි මේ බය වෙලා ? :confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඉතින් බන් මෙ මිනිස්සු කියන එක හරිනේ සිරිසෙන මහත්තයට අයිතියක් නැහැ ශ්‍රි ලංකා එකෙ සභාපති වෙන්න
    ප්‍ර්. එකෙන් ඉල්ලුවානම් එකෙ නායකයා වෙන්න පුලුවන් නැත්නම් එජාප යෙ නායක කම ගන්න ඔන

    සිරාත් එහෙම කරනවානම් ඔය කියන යහාපලනය ගැන බයක් තම්යි දැනෙන්නෙ
    :yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉතින් බන් මෙ මිනිස්සු කියන එක හරිනේ සිරිසෙන මහත්තයට අයිතියක් නැහැ ශ්‍රි ලංකා එකෙ සභාපති වෙන්න
    ප්‍ර්. එකෙන් ඉල්ලුවානම් එකෙ නායකයා වෙන්න පුලුවන් නැත්නම් එජාප යෙ නායක කම ගන්න ඔන

    සිරාත් එහෙම කරනවානම් ඔය කියන යහාපලනය ගැන බයක් තම්යි දැනෙන්නෙ

    උබ හරි මොඩයි,පලයන් බන් අන්න උබලව පුනුරුත්තාපනය කරනවලු.
    ගිහින් පුනුරුත්තපනය වෙලා වරෙන් මෙතන පව් දෙන්නෙ නැතිව.
     
    Dec 28, 2014
    763
    95
    0
    මහින්ද වගෙ බල ලොබී මිනිහෙක් මන් ජීවිතේට දැකලා නෑ... මැදමුලනෙ ඉදන් ජාති වාදය අවිස්සුව දැන් ආයිත් නිදහස් පක්ශෙ කඩන්න ඇවිත්
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    :yes::yes: බය බන් තියෙන බය මයිති බයයි එක හවුලක් කැඩුනොත් තමන් ඇදන් වැටෙයි කියලා
    මහින්දට දැන් බය වෙන්න දෙයක් නැහැ කිසි හවුලක් නැතිව 47% ජනබලයක් තියෙනවා
    Ranil tath 2005 48%ka jana balayak thibba. :P:P:P:P:P
    mahindayata wenne ara minihage jothisha karaya kiwwa wage 14 wenidayin passe saukya gana bala ganna thama:baffled::baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එහෙම පැත්තකට කරන්නේ කොහොමද බං ,,, :lol::lol: මහින්දට කෙල වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද පදනමක් නැ ... 2ක දැනට ඉන්න පාලකයන්ගෙන් වැඩිම ජන්ද පදනමක් තියෙන්නේ රනිල්ට එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන ... මහින්ද නැතිවෙන්න මහින්දගේ ජන්දපදනමත් කැඩිලා ගිහින් දෙන්න එකෙක් නැතුව අන්තිමට ජෙප්පොන්ට දෙනවා එතකොට අපිට ඕන විදිහට පාර්ලිමේන්තුවට වැඩියෙන් ජෙප්පෝ ටිකක් දාගන්න පුළුවන් වෙනවා .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොල් :lol::lol: වෙලා යනවා ......අන්තිමට ... ඉතුරු වෙන සෙට් එකත් එහාට මෙහාට පැනලා ලොල් වෙනවා .. අන්තිමට පක්ෂම ලොල් වෙනවා ... ඔයිටවඩා දෙයක් නැ ... අගමැති හැමදාටම රනිල්වෙනවා එකේ කතා දෙකක් නැ ... මහින්දට ජ්න්දෙකට එන්න ලැබෙන්නෙත් නැ පේනවානේ තියෙන අවුල මෙහෙම කොහෙද බන් ශ්‍රී ලංකා පක්ෂය ආයේ ගොඩ එන්නේ .. :sorry:
    mmmm.... ow uba kiyana kathawath aththa thamai.... :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චන්දිකා ට වෙච්ච දේ වෙන්න තියෙන ඉඩ අඩුයි එහෙම කරන්න නම් සිරිසෙන ඉන්න යහපාලනය කියන වෙදිකාවෙන් බිමට බහින්න වෙනව :yes: අනික චන්දිකාව රටෙම මිනිස්සුන්ට එපා වෙලා තිබුනෙ නමුත් මහින්දට ලැබුන 47% මහින්ද නිසාම ලැබුන චන්ද තවත් දෙයක් සිරිසෙනට වැටුන පවෙන චන්ද ටිකත් දෙපැත්තට නැමෙන ගතියක හිටියෙ චන්දෙන් පස්සෙ සිරිසෙනලා කියපු දෙවල් වලට විරුද්දව වැඩ යනවා දැක්කොත් අර කැඩුන අය මහින්ද වටා එකතු වෙන්නෙ:sorry:
    මට ත්ජෙරුන විදිය වැරදි නම් නිවරදි කරන්න

    ලොල් ... මචන් උඹ හිතන්නෙපා ආයෙ ඔය 47% ගන්නනම් ... ඒක ගත්තු විදිය පොඩ්ඩක් මතක් කරල බලපන් ... රාජ්‍ය මාධ්‍ය උපරිම ලෙස යොදාගෙන මඩ ගහල, සල්ලි බෙදල, බඩු බෙදල, අයවැයත් කොල්ල කාල ... තව කොච්චර දේවල් කරාද බන්

    ආයෙ ඔය සෙල්ලම් දාන්න හිතන්නවත් එපා ... චන්ද්‍රිකාටයි, මහින්දටයි දෙන්නටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අනුශාසක කම පිරිනමල තියෙනවනෙ .. ඒ හොඳටම ඇති :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ජාතිවාදියා;17725391 said:
    Ranil tath 2005 48%ka jana balayak thibba. :P:P:P:P:P
    mahindayata wenne ara minihage jothisha karaya kiwwa wage 14 wenidayin passe saukya gana bala ganna thama:baffled::baffled:
    ඌ කිව්ව ඒව වැරදුනානෙ දැන් උබල පටන් ගත්තද ඌව විශ්වාස කරන්න. මහින්ද උන් ඔක්කොම අමතකර කරල ආයේ මන්ත්‍රීකමෙන්ම පටන් ගන්නයි යන්නෙ හරි යන්න හරි වරදින්න හරි. උබල උන් ටිකව කරේ තියා ගත්තද ඒ පාර. උන්ව ශුවර් කරන්න එපා බන්.:rofl::rofl::rofl:
    හරි හෝ වැරදි මේ විදියට තමන්ගෙ අරමුණ සාර්ථක කරගන්න මන්ත්‍රී කමෙන් හරි පටන් ගන්නව කියල ඉන්න අය බොහොම අඩුයි ලංකාවෙ. පරාජය කියන්නෙ අලුත් ආරම්භයක් කියල හිතන කෙනෙක්. රනිලුත් එහෙම කෙනෙක් තමා. උබල දැන් බනින විදියටම ටික කාලෙකට කලින් රනිල්ටත් මිනිස්සු බැන්න බල තණ්හාව කියල.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මහින්ද වගෙ බල ලොබී මිනිහෙක් මන් ජීවිතේට දැකලා නෑ... මැදමුලනෙ ඉදන් ජාති වාදය අවිස්සුව දැන් ආයිත් නිදහස් පක්ශෙ කඩන්න ඇවිත්
    :yes:
     
    Similar threads