ව්‍යවස්ථාවට අනුව ජනාධිපති කැමති කෙනෙක් අගමැති කරන්න පුළුවන් ඒකට කාගෙවත් කැමැත්තක් අහන්න අවශ්‍යතාවක් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ එකට විරුද්ධව කරන්න දෙයකුත් නැහැ මේ ව්‍යවස්ථාවේ 33 (d)
ගොඩක් අය පටල ගන්නේ 2001 රනිල් අගමැති වෙච්ච එක.......ව්‍යවස්ථාවෙන් අගමැතිට කියල විශේෂ බලයක් පැවරෙන්නේ නැහැ ජනාධිපතිට වගේ (ජනාධිපතිට රාජකාරි කරන්න බැරි වෙලාවලදී වැඩ බලන කටයුතු ඇරුනම)
රනිල්ට බලය ආවේ පාර්ලිමේන්තු බලය හිමිකරගත්ත පක්ෂයේ නායකයා විදිහට මිසක් අගමැති කියන තනතුරක් නිසා නෙවෙයි වෙනත් වචන වලින් කියනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරය පාලනය කරන්නා රට පාලනය කරනවා
මේ හේතුව නිසා තමයි දී මු ජයරත්නටවත් රත්නසිරි වික්රමනායකටවත් එහෙම බලයක් නැති උනේ
මහින්දට රට පාලනය කරන්න නම් පහල දෙකෙන් එකක් කරන්න ඕනේ
1)තමන්ගේ නායකත්වය යටතේ පක්ෂයකින් තරඟ කරලා පාර්ලිමේන්තු බහුතරය ගැනීම
2)මයිත්රීපාල සිරිසේන එළවලා නිදහස් පක්ෂේ නායකයා වීම
විධායක ජනාධිපති කෙනෙක්ට එරෙහිව දෙවෙනි එක කරන්න පුළුවන් නම් මහින්ද සිරාම වැඩකාරයෙක්
+9
ah.... ela machan thanks+9
othana kiyana vidihata 1,2 anuwa Mahindata agamathi wenna sahenna gemak denna wei wage!![]()

මචං විදායක ජනපති ක්‍රමය අහෝසි කරනවා කිව නේද..ඔව් සෑහෙන්න බාදක තියනවා![]()

මචං විදායක ජනපති ක්‍රමය අහෝසි කරනවා කිව නේද..
එහෙම කරයිද..? එතකොට මොකෝ වෙන්නේ බන්.. අගමැතිද රට පාලනය කරන්නේ..
චන්ද්‍රිකා කටවහගත්තෙ නිකන් නෙමෙයිUNP and SLFP එකට contest කරන්න වගේ හදන්නෙ. බයියෝ අනාතයි..

UNP and SLFP එකට contest කරන්න වගේ හදන්නෙ. බයියෝ අනාතයි..
![]()
![]()

උඹගෙ ඔලුවෙ තනිකරම තියෙන්නෙ කපන්න, කොටන්න, මරන්න කියන වචන. පුදුම වයිර හිතක්නෙ උඹට තියෙනෙ....පුදුමෙකුත් නැහැ UNP එකට කඩේ යන්නෙ උන් වගේම හිත් තියෙන කට්ටියමනෙ. 88-89 කාලෙ පුරුදු යවන්න කාටවත් බැහැ.
![]()

enews
pani waraka gahatath hena gahuwwalu hitan
![]()
මයිත්‍රී ශ්‍රී.ල.නි.ප මහ ලේකම් ලෙස ඉඳ යූ.එන්.පීයට පැනීමෙන් සන්ධාන පාක්ෂිකයින්ගේ විශ්වාසය කඩ කළා. එම ගණන ලක්ෂ 58ක් පමණ විය.
පසුව මහින්දට නාමයෝජනා දීම මඟින් තමන්ට ඡන්දය දුන් ලක්ෂ 62කගේ විශ්වාසය පළුදු කළා.
ඒ අනුව බලද්දී Mයි3 තුමා මුළු රටේම ඡන්දදායකයන් ගණන වූ ලක්ෂ120කගේ විශ්වාසය නැති කරගෙන ඇත.
ඔය ටිකම මහින්දගෙ පිලත් වෙන විදියකට කරල තියෙනව.ගිය සැරේ මහින්දට ලක්ශ 58ක් චන්ද ලැබුනේ ශ්‍රීලංකා නිදහස් පක්ශයේ සහයෝගේ නිසා... නිදහස් පක්ශය සහයෝගය දුන්නේ මහින්දට...නමුත් එතන චන්ද පදනමක් තියෙන නියම නිදහස් පාක්ශිකයෝ කරකියාගන්න බැරිව ඒකාධිපති මහින්දට බයේ නිදහස් පක්ශයේ මහින්ද දිනවන වැඩට සහබාගී උනා...
මෛත්‍රීට ලක්ශ 62 ක චන්දය ලැබුනේ 95%ක්ම යූඑන්පී එකේ චන්ද හා මහින්දට කැමති නැති අයගේ චන්ද...
මෛත්‍රී නිදහ්ස් පක්ශේ කඩෙන්න නොදී තියාගන්නට මහින්දට නාමයෝජනා දුන්නට පස්සේ කලින් කිව්ව නියම නිදහස්පාක්ශිකයෝ පක්ශ මාරුකරන්න බලනවා... නමුත් එයාලට ප්‍රතිපත්තියට අනුව යූඑන්පී එකට යන්න බැහැ... අන්න ඒකට තමයි චන්ද්‍රිකා හංසයා ලකුනෙන් එන්නේ... එතකොට නියම නිදහස්පාක්ශිකයා අර 58න් ගලවිලා එන්නේ හංසයා එකට... නිදහස් පක්ශයේ බලේ මෛත්‍රී අතේ නිසාත්, පක්ශේ නොකැඩී තියෙන්න මහින්දට චන්දේ ඉල්ලන්න අවස්ථාව මෛත්‍රී දෙනවා... (හෙන්චයියන්ට නාම යෝජනා නෑ)
එතකොට මහින්ද වැඩිචන්ද ගත්තත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවෙලා ආන්ඩු පිහිට වන්න බැහැ... නිදහස් පක්ශේ කඩාගෙන යනවා කියන එකෙන් මෛත්‍රී පක්ශේ බේරගන්නවා... යූ එන්පියට ආන්ඩු බලය යනවා ඒ නිසා නිදහස් පක්ශි පැරදිනවා උනාට ජාතික ආන්ඩුවක් නිසා පැරදුම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මුලු පාර්ලිමේන්තුවම ආන්ඩුවක් වෙනවා... මහින්ද මෛත්‍රීගේ පාලනයට යටත් වෙනවා..
කෙටියෙන් කියනවනම් යූ එන්පි එකට තමයි අලියා ලකුනයි හංසයා ලකුනයි අයිති. මහින්ද නිසා නිදහස් පක්ශෙන් ගැලවෙන අයව හංසයා ලකුනින් චන්ද්‍රිකා යටතට එනවා... ඒකත් යූඑන්පි එකට සෙට් වෙන නිසා දැනටමත් යූ එන්පී එක කෝකටත් ස්ටෑන්ඩ්බයි තියාගෙන ඉන්නෙ...
ගිය සැරේ මහින්දට ලක්ශ 58ක් චන්ද ලැබුනේ ශ්‍රීලංකා නිදහස් පක්ශයේ සහයෝගේ නිසා... නිදහස් පක්ශය සහයෝගය දුන්නේ මහින්දට...නමුත් එතන චන්ද පදනමක් තියෙන නියම නිදහස් පාක්ශිකයෝ කරකියාගන්න බැරිව ඒකාධිපති මහින්දට බයේ නිදහස් පක්ශයේ මහින්ද දිනවන වැඩට සහබාගී උනා...
මෛත්‍රීට ලක්ශ 62 ක චන්දය ලැබුනේ 95%ක්ම යූඑන්පී එකේ චන්ද හා මහින්දට කැමති නැති අයගේ චන්ද...
මෛත්‍රී නිදහ්ස් පක්ශේ කඩෙන්න නොදී තියාගන්නට මහින්දට නාමයෝජනා දුන්නට පස්සේ කලින් කිව්ව නියම නිදහස්පාක්ශිකයෝ පක්ශ මාරුකරන්න බලනවා... නමුත් එයාලට ප්‍රතිපත්තියට අනුව යූඑන්පී එකට යන්න බැහැ... අන්න ඒකට තමයි චන්ද්‍රිකා හංසයා ලකුනෙන් එන්නේ... එතකොට නියම නිදහස්පාක්ශිකයා අර 58න් ගලවිලා එන්නේ හංසයා එකට... නිදහස් පක්ශයේ බලේ මෛත්‍රී අතේ නිසාත්, පක්ශේ නොකැඩී තියෙන්න මහින්දට චන්දේ ඉල්ලන්න අවස්ථාව මෛත්‍රී දෙනවා... (හෙන්චයියන්ට නාම යෝජනා නෑ)
එතකොට මහින්ද වැඩිචන්ද ගත්තත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවෙලා ආන්ඩු පිහිට වන්න බැහැ... නිදහස් පක්ශේ කඩාගෙන යනවා කියන එකෙන් මෛත්‍රී පක්ශේ බේරගන්නවා... යූ එන්පියට ආන්ඩු බලය යනවා ඒ නිසා නිදහස් පක්ශි පැරදිනවා උනාට ජාතික ආන්ඩුවක් නිසා පැරදුම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මුලු පාර්ලිමේන්තුවම ආන්ඩුවක් වෙනවා... මහින්ද මෛත්‍රීගේ පාලනයට යටත් වෙනවා..
කෙටියෙන් කියනවනම් යූ එන්පි එකට තමයි අලියා ලකුනයි හංසයා ලකුනයි අයිති. මහින්ද නිසා නිදහස් පක්ශෙන් ගැලවෙන අයව හංසයා ලකුනින් චන්ද්‍රිකා යටතට එනවා... ඒකත් යූඑන්පි එකට සෙට් වෙන නිසා දැනටමත් යූ එන්පී එක කෝකටත් ස්ටෑන්ඩ්බයි තියාගෙන ඉන්නෙ...
චන්ද්‍රිකා ගාවගත්තොත් නම් ඔය වැඩේ අච්චාරුවක් වෙනවා. බලපන් ඒ ගෑණිගේ කට බෝක්කුවක් වගේ. කිසිම ගරු සරුවක් නෑ
එතකොට යහපාලනය ගැන කලකිරුණු පිරිස ? රනිල් ගේ ආණ්ඩුවෙන් යමක් කමක් කරගන්න බැරුව එපා වෙලා ඉන්න UNP කාරයෝ ටික ? රනිල් චන්ද්‍රිකා එකතු උනත් මහින්දට තරම් මිනිස්සුන්ගේ කැමැත්තක් නෑ , අමතක කරන්න එපා චන්ද්‍රිකා ජනාදිපති වෙලා ඉදිද්දී කිසිම සපෝට් එකක් නැතුව මහින්ද තනියම මැතිවරණය කරලා ජනාදිපති උනේ 2005 දි
චන්ද්‍රිකා ගාවගත්තොත් නම් ඔය වැඩේ අච්චාරුවක් වෙනවා. බලපන් ඒ ගෑණිගේ කට බෝක්කුවක් වගේ. කිසිම ගරු සරුවක් නෑ

SB ta kasaada bandalaa denna oone!![]()

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මහින්ද සමග නැගිටිමු යන්න තේමා කර ගත් සන්ධාන පළමු රැලිය අවලංගු කර තිඛෙනවා. නිදහස් පක්ෂයෙන් හෝ සන්ධානයෙන් හිටපු ජනපතිට නාම යෝජනා හිමි නොවන තත්ත්වය හේතුවෙනුයි මෙම අවලංගු කිරීම සිදුව ඇත්තේ.පසුගියදා සන්ධාන මහලේකම්වරයා විසින් හිටපු ජනපතිට නාම යෝජනා ලබා දෙන බව පැවසුවද එය සම්බන්ධයෙන් සන්ධානයේ නායකයා ලෙස ජනපති දරන ස්ථාවරය සමග මෙම ගැටලුකාරී තත්ත්වය ඇතිව තිඛෙනවා.
........