breaking news ... සන්ධානේ ඉවරායි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී සිය ඡන්ද ලකුණ වන අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අද දින තීරණයක කරණු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් මේවන විට අත්පත් කරගෙන ඇත. ඒඅනුව එම සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දීමට සිදුවනු ඇති බවත් සඳහන් වේ. එම සන්ධානයේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයා නමුදු එහි වැඩි බල තල ඇත්තේ ලේකම් වරයාටය එමෙන්ම විධායක සභාව සාම්මත කර ගන්න යෝජනාවකට සභාපතිවරයාට තනිව එරෙහිවීමෙන් පළක් නොවන බවද වර්තා වේ.

    කෙසේනමුත් ජනාධිපතිවරයාට ඔහුව බලයට පත් කරන ලද බලවේගවලින් එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා නොදෙන බවට තීරණයක් ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් ගලවා අනෙක් මිතුරු පක්ෂ කොටස් සමඟ වෙනම තරග කිරීම සඳහා වන සාකච්ඡාවන් මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. එහි තීරණය අද සවස දැනුම් දීමට හැකිවනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් ඉවත්වුවහොත් එහි ශක්තිය බිඳ වැටෙන අතර එම තත්වය හමුවේ එම සන්ධානය හා එකව සිටින පක්ෂ කිහිපයක්ම මෛත්‍රපාල සිරිසේන මහතාට සහය වනු ඇත. මේවන විට වමාංශික පක්ෂ කිහිපයක්ම තමන් තරග වඳින්නේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම සමඟ බව මේවන විටත් හෙළිකර ඇත.

    මේ අතර ශ්‍රී ලනිපයේ නව තත්වයන් කලමණාකරනය කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතට ගෙන තිබේ. එමෙන්ම ඉන්දියානු රජයද රාජපක්ෂවරු යළි බලයට ඒම වැලැක්වීම වෙනුවෙන් දේශපලන මෙහෙයුමක් දියත් කර ඇති බවද වාර්තාවේ
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore

    Any update???
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රතනහාමුදුරුවන්ට සන්ධානෙන් ගියඑක නැවත සලකාබලන්න ඕනලු
    ඒ කියන්නෙ තොපෙ මරා ලිඳේ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී සිය ඡන්ද ලකුණ වන අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අද දින තීරණයක කරණු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් මේවන විට අත්පත් කරගෙන ඇත. ඒඅනුව එම සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දීමට සිදුවනු ඇති බවත් සඳහන් වේ. එම සන්ධානයේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයා නමුදු එහි වැඩි බල තල ඇත්තේ ලේකම් වරයාටය එමෙන්ම විධායක සභාව සාම්මත කර ගන්න යෝජනාවකට සභාපතිවරයාට තනිව එරෙහිවීමෙන් පළක් නොවන බවද වර්තා වේ.

    කෙසේනමුත් ජනාධිපතිවරයාට ඔහුව බලයට පත් කරන ලද බලවේගවලින් එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා නොදෙන බවට තීරණයක් ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් ගලවා අනෙක් මිතුරු පක්ෂ කොටස් සමඟ වෙනම තරග කිරීම සඳහා වන සාකච්ඡාවන් මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. එහි තීරණය අද සවස දැනුම් දීමට හැකිවනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් ඉවත්වුවහොත් එහි ශක්තිය බිඳ වැටෙන අතර එම තත්වය හමුවේ එම සන්ධානය හා එකව සිටින පක්ෂ කිහිපයක්ම මෛත්‍රපාල සිරිසේන මහතාට සහය වනු ඇත. මේවන විට වමාංශික පක්ෂ කිහිපයක්ම තමන් තරග වඳින්නේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම සමඟ බව මේවන විටත් හෙළිකර ඇත.

    මේ අතර ශ්‍රී ලනිපයේ නව තත්වයන් කලමණාකරනය කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතට ගෙන තිබේ. එමෙන්ම ඉන්දියානු රජයද රාජපක්ෂවරු යළි බලයට ඒම වැලැක්වීම වෙනුවෙන් දේශපලන මෙහෙයුමක් දියත් කර ඇති බවද වාර්තාවේ

    Oya backup plan eka....
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මිලෝ මොයිර්ගේ විනෝදාංශයක් වන්නේ ලොවපුරා ජනප්‍රිය ස්ථානවලට ගොස් සම්පූර්ණයෙන් නිරුවත් වෙමින් සෙල්ෆි ඡායා රූප ගැසීම බව ද වාර්තා වෙනවා. එලෙස ඇය විසින් ගත් ඡායාරූප මේවන විට අන්තර්ජාලය පුරා දකින්නත් පුළුවන්.

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත‍්‍රයට අත්සන් තබා තිබේ.

    ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග  කිරීම සඳහා එසේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේය
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    5714-mahinda-rajapaksa-news1125100495.jpg

    upfa.jpg
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මෛත‍්‍රී කලේ කැපකිරීමක්..
    ඔහු රැකගන්නැයි මහින්දගෙන් සන්ධානයට උපදෙස්…

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම ජනවරම පාවා දුන්නේ යයි එල්ලවන චෝදනාවන්ගෙන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

    හිටපු ජනාධිපතිවරයා හා සන්ධානයේ පක්ෂ නායකයන් අතර මේ සම්බන්ධයෙන් සාකච්චා වී ඇති අතර ජනතාව අති බහුතරයකගේ ඉල්ලීම අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම පාවාදීමක් නොවන බවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡ වී තිබේ.

    ජනාධිපතිවරයාට එරෙහිව එජාපය හා රාජ්‍ය නොවන සංවිධාන එල්ල කරන විවිධ චෝදනාවලධී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමටද මෙහිදී තීරණය කර තිබේ.

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    ජනක බණ්ඩාර ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි

    11 July 2015

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත.

    ඔහු හෙට (12) එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැඳීමට නියමිත බවද පැවසේ.

    ජනක බණ්ඩාර මහතා මේ තීරණය ගෙන ඇත්තේ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රයට ද අත්සන් තබා තිබියදී බවද මේ අතර වාර්තා වේ.

    - http://www.sinhala.srilankamirror.com/news/item/6366-2015-07-11-08-23-12
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    Hirunika Premachandra Signs Nominations To Contest Under 'Elephant' Symbol

    Provincial Councilor Hirunika Premachandra signed nominations to contest the general election under the UNP ticket a short while ago.

    She will be contesting from the Colombo District, Deputy Foreign Minister Ajith P. Perera told Asian Mirror.

    Premachandra was one of the key SLFP members who campaigned for President Maithripala Sirisena during the January 2015 Presidential Election.

    She was strongly opposed to the UPFA decision to grant nominations to former President Mahinda Rajapaksa.

    755b5382d62c6c1b8c4d6fedff34d1eb_L.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    රනිල් - චම්පික හෙට MOU එකක් අත්සන් කරයි
    11 July 2015

    එක්සත් ජාතික පක්ෂය හා පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් යුත් යහපාලන ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැදීමට හෙට (12) උදෑසන අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    අදාල ගිවිසුමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, චම්පික රණවක මහතාත් අත්සන් තැබීමට නියමිත බවත් එය අත්සන් තැබීම අරලියගහ මන්දිරයේදි සිදුවන බවත් පැවසේ.

    චම්පික - කොළඹට, රතනහිමි - ගම්පහට,කරූ - රත්නපුරයට

    ඒ අනුව චම්පික රණවක මහතා කොළඹ දිස්ත්‍රික්කයටත්, අතුළලියේ රතන හිමියෝ ගම්පහටත්, රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු කළුතර දිස්ත්‍රික්කයටත්, කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික්කයටත් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

    එස්.බී.,සුදර්ශනී, හිරුණිකා, එම්.කේ.ඩී.එස්. හා පියසේන එජාපයට

    ඊට අමතරව එක්සත් යහ පාලන පෙරමුණට එක් නොවූ මැති ඇමතිවරු කිහිපදෙනෙක් ද ස්වාධීනව එක්සත් ජාතික පක්ෂයට එක්ව අලියා ලකුණින් තරඟ වැදීමට සූදානමින් සිටී.

    ඒ අනුව එස්.බී. දිසානායක මහතා මහනුවරින්ද, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ත්‍රීකුණාමලයෙන්ද තරග වැදීමට නියමිත බව පැවසේ.

    එසේම ස්වාධීනව එජාපයට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන්ද එජාපය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වේ.

    ශ්‍රීලනිපයේ තවත් 15 දෙනෙකු පමණ එජාපයට එක්වීමට අවසන්වටයේ සාකච්ඡාවල සිටින බවද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    - slmirror
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පළ වූ වාර්තා සාවද්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර නියෝමාල් පෙරේරා මහතාද අද (11) නාමයෝජනා සඳහා අත්සන් තැබුවා. එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට තමන් සම්බන්ධයෙන්ද පැතිර යන ආරංචි සත්‍යයෙන් තොර බවයි එ් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් නායක පියසේන ගමගේ මහතාද කියා සිටියේ තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පැතිර යන ආරංචි අසත්‍ය බවයි.

    - See more at: http://nethfm.com/article/76850#sthash.dopxs2it.dpuf