අැයි දන්නෑ අදම අයින් කරේ.මාලිමාව දිනවන්න සෑහෙන්න වැඩ කරපු මනුස්සයෙක්....
රංගන ශිල්පියෙකු මෙන්ම යූටියුබ් නාලිකා හිමිකරුවකු වන සුදත්ත තිලකසිරිට ලබාදී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අද (22) සිට ක්රියාත්මක වන පරිදි එම පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව සඳහන්.
සුදත්ත තිලකසිරි යනු වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා යූටියුබ් ඔස්සේ විශාල ප්රචාරණ මෙහෙයුමක් සිදුකළ අයෙකු වන අතර ඔහුට පසුගිය සමයේදී පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබිණි.
https://sinhala.lankanewsweb.net/08/22/193981/