විශ්වවිද්‍යාල වලින් ජෙප්පෝ බල්ලෝ නැති කරනවා වගේ ඔය නිදහස් වෙළද කලාප ඇතුලේ හැංගිලා ඉන්න අහිංසක සේවක සේවිකාවෝ අතර බොරු කලබල ඇතිකරන බල්ලෝ ටිකත් නැති කරලා දාන්න ඕන.
අද කටුනායක පොලිසියට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන ලද මේලේච්ච තිරිසන් පහර දීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන හැමෝම හෙලා දකිනවා.






කොල්ලෝ කෙල්ලෝ හිටියේ කලාපේ ඇතුලේ. එලියට බැස්සේ රතු බල්ලෝ ටිකක්. ඇවිත් පොලිසියට ගැහුවේ.
ජනතා විමුක්ති පෙරමුණේ මැර ප්‍රහාරය සාර්ථකව මර්දනය කල පොලිසියට හමුදාවට මගේ උත්තමාචාරය!






ඊයෙ ආපු පොලිස් කාරයන්ට හෙනම ගහපිය!
250+ in hospital
අපි දැන් යනව හොස්පිටල්. ඇවිත් වැඩි විස්තරයක් දාන්නම්. අපේ කොල්ලොත් හොස්පිටල් එකේ මහරජාගෙ මැරයෝ ගහල. මහරජාටයි උගෙ පවුලේ හැතිකරේටමයි හෙන ගහලම මැරියන්!!!











