Breaking News Android app for Missing Malaysia Flight

mala7uma

Member
Mar 21, 2014
31
0
0
Missing Malaysia Flight | News - Android Apps on Google

nEL8Ol27NI8mmFNvetOaDqv3Rp1Q043G0hyvq0gSclgIra0DL6KdpQ_sMUYxVDVPS54=w300


ගූග්ල් play search කරන කොට ටිකක් පට්ට app එකක් set උනා.


මේකෙ flight එක ගැන ජාත්‍යන්තර news discuss app එකක් වගේ.


මොන උනත් ඉන්දියාව කරපු seen එකට මේ app එකෙන් පට්ට විදියට උන්ට බැනල තියනවා.


here's the related Link -> http://goo.gl/bqKi1Z
 

ali wade

Member
Jan 4, 2014
406
17
0
මොකද්ද බන් මේ?
ඇන්ඩ්‍රොය්ඩ් එකත් අතුරුදහන වෙය්ද දන්නෑ! :lol:
 

mala7uma

Member
Mar 21, 2014
31
0
0
මේ app එක use කරන කවුරුත් නැද්දෝ...... :p

මට අලුත් updates news alert අවේ නැහැ. :( එත් අලුත් news update වෙලා. :o
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    මොකද්ද බන් මේ?
    ඇන්ඩ්‍රොය්ඩ් එකත් අතුරුදහන වෙය්ද දන්නෑ! :lol:

    කොහොමත් 2015 දී android නවත්තනවා. samsung බඩා ට , සෝනි උන්ගේම වෙනම os එකක් (ෆෝන් සහ වෙනත් උපකරනවලත් එවනවලු tv වලට එහෙම)