SaNDun said:mokak hari case ekak gihin thiyenawa wage
ne ne ban case ekak neme crowd eka wedi ekailu
SaNDun said:mokak hari case ekak gihin thiyenawa wage
issi said:Maara case ekane banzzz api YaNNa hitiYe MondaY!!!
Aparaaadeee...
InFaReD said:kathawa boruwak kiyala kiwwalu neda? dan pennanawalu news walata qwa
InFaReD said:kathawa boruwak kiyala kiwwalu neda? dan pennanawalu news walata qwa
Octa HeliX said:Mekai case 1 kolla,
Ape Intel ekata danaganna labila thiyenawalu
Suicide Bombers la 4 denek Kandy awilla thiyenawa kiyala,
Ekai eka nawaththala thiyenne.



RandimaZone said:දළදා ප්*රදර්ශනය වෙනුවෙන් අද සිට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලස්මක් ක්*රියාත්මක කර තිබේ. මධ්*යම දිශාව භාර නියොජ්*ය පොලිස්පති කාර්යාලය පවසන්නේ, මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම පියවර ගත් බවය.
ඒ අනුව, මහනුවර සිට පේරාදෙණිය හරහා කොළඹ දෙසට ධාවනය කෙරෙන වාහන විලියම් ගොපල්ලව මාවතෙන් එක් දිශාවකට පමණක් සීමා කර තිබේ.
පේරාදෙණිය හරහා මහනුවර නගරය දෙසට පැමිණෙන වාහන ගැටඹේ හන්දියෙන් පරණ පේරාදෙණිය මාර්ගය ඔස්සේ නගරයට පිවිසිය හැකිය.
දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ යටිනුවර වීදියෙහි වාහන නතර කර තැබීම සම්පුර්ණයෙන් ම අත්හිටුවා තිබේ.
මධ්*යම දිශාව භාර නියෝජ්*ය පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මෙම රථවාහන සැලැස්ම අද පෙරවරු 6.00 සිට ලබන 17 වනදා රාත්*රි 7.00 දක්වා ක්*රියාත්මක වන බවය.
meka terennene nane?![]()
ecomcs said:Machan me wage news dana ekata godaaaaaaaaaaaak thanks.. mewa danne nathi apata eka watinawa machan..
MATATH MEHEMA ARANCHIYAK NAM LABUNA THAMA...gayancc said:ada hawasa minihek arrest karala thiyenawa ee miniha kiyala thiyenawa miniha police intelligence kiyala eeth boruwak lu


