

පොඩ්ඩක් හොයල බලපල්ල මම මේ කියන දේ..මාස්ක් දාන මිනිස්සු ඉන්න රටවලයි මාස්ක් දාන්නෙ නැති රටවලයි කොරෝන spreading වෙන හැටි වෙනස්..උදාහරණයක් විදිහට චීනේ,ජපානෙ,කොරියාවෙ,හොංකොං,සිංගප්පූරුවේ මිනිස්සු දැන් නිතරම මාස්ක් දානව ඵළියට යනකොට..ඒ රටවල් වල කොරෝන වෙෙරස් දැන් රට අැතුලෙන් හම්බවෙන ගාණ සෑහෙන්න අඩුයි..ඔය මාස්ක් නොදා ඔළුවෙන් ඉන්න අැමරිකාව යුරෝප් රටවල් වල කොරෝන ලෙඩ්ඩු ඵන්න ඵන්නම වැඩි වෙනවා..උඹලත් ඔය ලංකාවෙ TV වල බයිල අහන්නෙ නැතුව අැඳිරිනීතිය අයින් කරපු දවසකට උනත් MASK දාපල්ල..![]()
![]()
අපි ගාව නෑනේ එහෙම ඒවාලේන්සු කෑල්ලක් තමා බඳින්න වෙන්නේ
..ඉතින් හිතාගනින්කෝ ඉතුරු ටික..
මේ ළගදී ලංකාවෙ ඩොකෙක්ම පිළිගත්ත මාස්ක් දාන ඵක අනිවාර්ය කරේ නැත්තෙ ලංකාවෙ මාස්ක් ස්ටොක් ඵක ඉවර වෙන නිසා කියලා...ඉතින් හිතාගනින්කෝ ඉතුරු ටික..
![]()
ගෙදර හදන එකක් හරි දාගන්න කිව්වා නං ඉවරනේ මුකුත්ම නැතුවට හොඳයි නෙ. අනික් ස්ටොක් ඉවරවෙනවට බය නං ආණ්ඩුවෙන් ඒ ටික අරන් ස්ටොක් කරගන්න ඕනේ ඉස්පිරිතාලවල පාවිච්චියට.මේ ළගදී ලංකාවෙ ඩොකෙක්ම පිළිගත්ත මාස්ක් දාන ඵක අනිවාර්ය කරේ නැත්තෙ ලංකාවෙ මාස්ක් ස්ටොක් ඵක ඉවර වෙන නිසා කියලා...ඉතින් හිතාගනින්කෝ ඉතුරු ටික..
![]()
ඔව අපි කියන්ඩ ගිහින් සම-හරක් බුරා පැන්න, දැන් හරිනෙ ගෙදර මහපු එකක් හරි දාන් පලයවු, තමන්ගෙම ආර්ක්ශාව සදහා.

ලැජ්ජයි බන් කියන්නත් එක්කෝ කියන්න ඕන තියෙන දෙයකින් මූන වහගන්න කියලා. අපි නම් දැනගත්තා වෙන්නේ මොනවද කියලා.
ගෙදර හදන එකක් හරි දාගන්න කිව්වා නං ඉවරනේ මුකුත්ම නැතුවට හොඳයි නෙ. අනික් ස්ටොක් ඉවරවෙනවට බය නං ආණ්ඩුවෙන් ඒ ටික අරන් ස්ටොක් කරගන්න ඕනේ ඉස්පිරිතාලවල පාවිච්චියට.


සුද්දන් ව ෆලෝ කරන අය වෙන්න අැති.![]()


උඹලගෙ බයි ආණ්ඩුවට එක මතයක් නෑනෙ. විද්වතුන් බුද්දිමතුන් ඉන්නව කිව්ව නේද

ගොඩක් එවා පරක්කු වෙලා තමා කරන්නේ. අවුලක් නෑ කොහොම හරි ගොඩ යමු. දේශපාලනය පස්සේ කතාකරමු03-26-2020, 01:45 PM
10 එක 100ට-200යට යනකොට ඔහොම තම
ලග ඉන්න එකා කෑස්සොත් ආරක්ශා වෙන්න දාන්න කියල මුලින් කියනවා.
පස්සෙ කලුකඩ බල්ලො නිසා අත්‍යවශය නෑ කියනවා.
මීඩියා කරයො පොලිස් කාරයො බලෙන්ම මාස්ක් ගෑන අහනවා
( කොල්ලො දෙන්නෙක්ගේ ඈදන්හිටපු ශර්ට් වලින් මුන වහනා කියනව දකින්න ඈතිනේ )
ආයිත් ඩොකාලා එනවා අත්‍යවශය නෑ කියනවා
ඔකයි තත්වේ, අපි දන්නවද අපිට හෑදිලද නෑද්ද කියලා
අපේත් අන් අයගෙත් යහපතට පුලුවන් තරම් එලියට යනකොට මස්ක් දන්න.
කඩෙන් බඩුවක් ගන්න කොට පුලුවන් තරන් හුරු නෑති අතින් ගන්න, මොකද අපි මුන අල්ලන්නේ හුරු අතින් නිසා