BREAKING NEWS : MASK දැමීම_අනිවාර්යයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    WHO එක කාටවත් වගකියන ආයතනයක් නෙවෙයිනෙ:rolleyes:

    ඒ කොහොම වෙතත් ලෝකෙ පිළිගත්ත විද්වත්තු ඉන්න ආයතනයක් නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කොහොම වෙතත් ලෝකෙ පිළිගත්ත විද්වත්තු ඉන්න ආයතනයක් නේ.


    ඒක තමයි. උන්ට තියෙන්නෙ පෝසත් රටවලින් ලැබෙන සල්ලි වලින් ලොකු පඩි අරගෙන දුප්පත් රටවල් වලට ටෝක් දෙන්න. උන් දෙන ටෝක් ඒවිදිහටම පිලිගන්න එක තමයි අපි කරපු වරද.

    ඔය ට්‍රම්ප්කාරය මුන්ට බනින එක සාධාරණයි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ගොඩක් එවා පරක්කු වෙලා තමා කරන්නේ. අවුලක් නෑ කොහොම හරි ගොඩ යමු. දේශපාලනය පස්සේ කතාකරමු

    මේකේ ලින්ක් එක දාන්න ..එකෙක් මගෙත් එක්ක වාද කරා මේ නූලෙදී...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සුද්දගෙ කුක්කො තමයි ,WHO කියල නැ ඇමරිකාව දාන් නැ කියල පොර ටෝක් දුන්නෙ, දැන් නැ එකෙක් බල්ලො වගේ නැට්ට ගහන් උකේ.. :lol::lol:
    :rofl: