WHO එකටත් එක මතයක් නෑනේ එහෙනං![]()
WHO එක කාටවත් වගකියන ආයතනයක් නෙවෙයිනෙ

WHO එකටත් එක මතයක් නෑනේ එහෙනං![]()

WHO එක කාටවත් වගකියන ආයතනයක් නෙවෙයිනෙ![]()
ඒ කොහොම වෙතත් ලෝකෙ පිළිගත්ත විද්වත්තු ඉන්න ආයතනයක් නේ.
ගොඩක් එවා පරක්කු වෙලා තමා කරන්නේ. අවුලක් නෑ කොහොම හරි ගොඩ යමු. දේශපාලනය පස්සේ කතාකරමු

අපි ගාව නෑනේ එහෙම ඒවාලේන්සු කෑල්ලක් තමා බඳින්න වෙන්නේ
සුද්දගෙ කුක්කො තමයි ,WHO කියල නැ ඇමරිකාව දාන් නැ කියල පොර ටෝක් දුන්නෙ, දැන් නැ එකෙක් බල්ලො වගේ නැට්ට ගහන් උකේ..![]()
