Breaking News (migaramk)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්.

    අපේ වාසනා කේක් අදිපති මිගාර මහතාගේ පුද්ගලික පරිගනකයේ මව් පුවරුව අක්‍රීය වී ඇති බව මේ දැන් දැනගන්නට ලැබුනා.

    පරිගනකයේ දෝශයක් උදෑසන සිට පැවතුන බවත් ඒ පිළිබඳ පරීක්ෂන කරගෙන යන බවත් ඒ මහතා උදෑසන දුරකතනයෙන් මා හා පවසා සිටියා. ගැටලුව ඇත්තේ මව් පුවරුවේ බවත්එය පිලිස්සී ඇති බවත් දැන් මොහොතකට කලින් දැන ගන්නට ලැබුනා.

    පහුගිය කාලයේ යුනිටි ප්ලාසා හී එක්තරා ප්‍රසිද්ධ පරිගනක මෙවලම් සමාගමක් හා මිගාර අතර ඇති වූ සිද්ධින් ගැන අපේ අයට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනා නෑනේ. බොහෝ දුරදිග ගිය මේ සිද්ධිදාමය නිසා මිගාර මහතාට යුනිටි ප්ලාසා වෙළඳ සංකීර්නය තුල විශේෂ ස්ථානයක් හිමිවී ඇති බව නොරහසක්.


    ඔහුගේ මව්පුවරුව ඇත්තේ තවමත් වගකීම් කාල සීමාව තුලයි. මව්පුවරුවට අදාල වගකීම ලබාගැනීමට මිගාර යුනිටි ප්ලාසා හී මම ඉහත සඳහන් කල පරිගනක ප්‍රසිද්ධ පරිගනක මෙවලම් සමාගම වෙත යායුතු වෙනවා.
    එහි යාමට මිගාර බියෙන් පසුවන බවත් වෙනත් අයෙක් යවා තම මවුපුවරුවට අදාල වගකීම ලබාගැනීමට යන බවත් නිළ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා.

    :lol::lol::lol:


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    Sure එකටම ඕකා, අද පෝය දවසේ, මිනිස්සුන්ට පුස් කේක් කවවන්න ඇති.....!! :growl::yes::angry:

    ඒකට Return එක තමා ඔය......!! :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං ලැට් එක ගියත් ඒක එලකිරි එකට විශේෂ පුවතක්... :P
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    එහි යාමට මිගාර බියෙන් පසුවන බවත් වෙනත් අයෙක් යවා තම මවුපුවරුවට අදාල වගකීම ලබාගැනීමට යන බවත් නිළ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා.

    :lol::lol:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    haffa Migara ehenan Cake walata wada kamak kanna set wenna hadanawada danne na kohoma hari siyalu thorathutu ape Mr Perera gen labena thuru Elakiri api awadiyen........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    haffa Migara ehenan Cake walata wada kamak kanna set wenna hadanawada danne na kohoma hari siyalu thorathutu ape Mr Perera gen labena thuru Elakiri api awadiyen........


    අලුත්ම තත්වය ලද විගස ඉදිරිපත් කිරීමට පෙරේරා සූදානමෙන්.:cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේදවස් වල මිගාරයගේ ඩිජිටෙල් ලයිෆ් එකට අපලද මන්දා