Breaking News (migaramk)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    හදිසි දැනුම් දීමයි Unity Plaza සේවකයින් පහර දීමෙන්, බරපතල තුවාල ලබා, මව් පුවරුවක්ද සමග, පුස් කේක් මිගාර, රෝහල් ගත කර ඇත.....!! :yes: සියළු නෑ හිත මිතුරන් මේ නිවේදනය සතුටින් (ආහ් වැරදුනා :P) පිලිගනිත්වා.....!! :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදිසි දැනුම් දීමයි Unity Plaza සේවකයින් පහර දීමෙන්, බරපතල තුවාල ලබා, මව් පුවරුවක්ද සමග, පුස් කේක් මිගාර, රෝහල් ගත කර ඇත.....!! :yes: සියළු නෑ හිත මිතුරන් මේ නිවේදනය සතුටින් (ආහ් වැරදුනා :P) පිලිගනිත්වා.....!! :)

    :lol::lol::lol::lol::lol:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හදිසි දැනුම් දීමයි Unity Plaza සේවකයින් පහර දීමෙන්, බරපතල තුවාල ලබා, මව් පුවරුවක්ද සමග, පුස් කේක් මිගාර, රෝහල් ගත කර ඇත.....!! :yes: සියළු නෑ හිත මිතුරන් මේ නිවේදනය සතුටින් (ආහ් වැරදුනා :P) පිලිගනිත්වා.....!! :)

    :lol::lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඉඳලා... ඉඳලා..... මිගාරයටත් කේක් කන්න චාන්ස් එකක් හම්බ වෙලා තියෙන්නේ. :lol:

    Unity එකේ උන්..... යන එකාව අයිසින් කරලා....... එවයිද දන්නේ නැ. :shocked: :lol:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    Joke නෙවෙයි......:no: සිරාවට මිගාරයාට පොරි හැලෙන්න නෙලලා......:yes: උන්ගේ බිස්නස් නැති කරා කියලා..........:eek: අන්න මිගාරයා Hospital එකේ පත බාවලා ඉන්නවා..........:( මෙහේ බියගම කේක් කඩේ බුවා, පුස් කේක් එකකුත් අරන්, ඌව බලන්න යනකොට මට සෙට් උනේ.....!!! :yes: