Breaking NEWS!!! Natasha supports Mahinda

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Natasha Perera has decided use her valuable vote to Mr.Mahinda rajapaksha..

    Natasha sure eke neme hitiye katada chande denne kiyala..Eya dan decide karan mahindata chandaya prakasha karanna.. Natasha mahinda rajapaksha thuma gana hodata pahadila ethumage speech ekak ahala :yes::yes::yes:
     

    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    4.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,282
    7,563
    113
    Kotahena
    natasha dan call kara..Mahinda sir wa contact kara ganna thaama bari una kiwwa :(
    මටත් නම්බර් එක එවපන්කෝ. මහින්දව කනෙක්ට් කරන්න නං මගේ හරහා තමා වැඩේ යන්ඩ ඕනේ. මන් නටාෂට වැඩේ පැහැදිලි කරලා කියන්නම්. උඹ හරස් ප්‍රශ්න අහන්ඩ දෙක පුන්ඩ එහෙම ලැහැස්ති වෙන්න එපා. මට පි එම එකක් දාපන් නම්බර් එක.

    +තව මේකේ බම්ප් කර කර කාලේ නාස්ති කරන්ඩත් එපා.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මටත් නම්බර් එක එවපන්කෝ. මහින්දව කනෙක්ට් කරන්න නං මගේ හරහා තමා වැඩේ යන්ඩ ඕනේ. මන් නටාෂට වැඩේ පැහැදිලි කරලා කියන්නම්. උඹ හරස් ප්‍රශ්න අහන්ඩ දෙක පුන්ඩ එහෙම ලැහැස්ති වෙන්න එපා. මට පි එම එකක් දාපන් නම්බර් එක.

    +තව මේකේ බම්ප් කර කර කාලේ නාස්ති කරන්ඩත් එපා.

    maithree ta support karana bath balayanta number eka denna epa kiwwa sorry :(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Natasha මරාට support කිවුවම.. අම්මො බලපන් කට්ටිය දුම දාන තරම්.
    මේකත් කියවල දගලපන්.
    Natasha ගොඩාක් promote කරන්නෙ NITN and Rupavahini
    හදිස්සියේවත් මේකි කිවුවනම් මන් මෛත්‍රීට Support කියල
    පහුවදාම මේකි හුලන් බස්සපු balloon එකක්.
    .
    වාසි පැත්තට හෝයිය.