BREAKING NEWS: Russain plane missing

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    රුසියානු ගුවන් සේවාවට අයත් මගී ගුවන් යානයක් මීට ටික වේලාවකට පෙර අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ මෙලෙස අතුරුදන් වූ ගුවන් යානයේ මගීන් 200ක් සිටින බවයි. මෙම යානය ඊජිප්තුවේ සිනායි ප්‍ර දේශයේ ඉහළ අහසේදී මෙලෙස අතුරුදන් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
    - Hirunews

    Confusion surrounds the fate of a Russian airliner carrying more than 200 people that went missing after taking off from Egypt's Sinai peninsula.
    One report said the plane, flying to Russia from Sharm al-Sheikh, had reappeared over Turkey.
    But other reports in the Egyptian media said it had crashed in Sinai, while a Russian report said it had gone missing near Cyprus.
    Most passengers are Russian tourists.

    - BBC

    CONFIRMED :(

    A Russian airliner has crashed in central Sinai with more than 200 people on board, the office of Egypt's prime minister has confirmed.


    The Airbus A-321 had just taken off from the Red Sea resort of Sharm el-Sheikh, on its way to the Russian city of St Petersburg.


    There were conflicting reports about the fate of the plane, some suggesting it had disappeared over Cyprus.
    Most of the passengers are said to be Russian tourists.
    The plane is operated by the Russian airline Kogalymavia. Latest reports say it is carrying 217 passengers and seven crew.


    BBC Breaking News
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හුටා....:sorry: හයිජැක් කරලද දන්නේ නෑ isis කාරයෝ.... පෙලේන් එක කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ නම් හොදයි අරුන්ගෙන් වද විදල මැරෙනවට වඩා....:(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    බඩු හරි වගේ..ආණ්ඩුව හින්දා මිනිස්සු තමා වන්දි ගෙවන්නේ.පූටින්ට නම් මොකෝ.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    cSnCSFA.png


    මගීන් 200කට වැඩි පිරිසක් රැගත් රුසියානු ගුවන් යානයක් ඊජිත්තුව ආසන්නයේදී අතුරුදන් වී තිබෙනවා.

    A Russian plane carrying over 220 people has been lost from radars, according to sources in the Russian and Egyptian air traffic controllers. There have been reports the plane crashed over Sinai.
    However, in a conflicting report, the Egyptian air accident chief said the Russian plane had safely left Egyptian airspace and made contact with Turkish air traffic control.
    A source in the Russian air traffic controller told Ria Novosti that the plane went missing near Cyprus rather than over Sinai. But some Egyptian media claim the crash site has already been discovered in Egypt.


    Code:
    http://www.bbc.com/news/world-middle-east-34687139?ns_mchannel=social&ns_campaign=bbc_breaking&ns_source=twitter&ns_linkname=news_central

    Code:
    https://www.rt.com/news/320217-russian-plane-off-radars/

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අයි එස් අයි එස් උන් දීලා වගේ බඩු.. හැබැයි පැසෙන්ජර් ප්ලේන් වලට ගහන එක නම් කැ# වැඩක්.. යුක්‍රේන් උන්ට මිසයිල දීලා මැලේශා එකට ගැහුවත් කැ# වැඩේ.. මේකත් කැ# වැඩේ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Russian passenger aircraft with 220 onboard goes off radar, reportedly crashes over Egypt


    A Russian plane carrying over 220 people has been lost from radars, according to sources in the Russian and Egyptian air traffic controllers. There have been reports the plane crashed over Sinai.
    Egyptian Prime Minister Sherif Ismail confirmed that the Russian plane did crash in the Sinai.

    Earlier, the Egyptian air accident chief said the Russian plane had safely left Egyptian airspace and made contact with Turkish air traffic control.

    Kolavia Flight 7K9268 went off radar 23 minutes after taking off the Sharm El-Sheikh International Airport, Russian sources said.


     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අයි එස් අයි එස් උන් දීලා වගේ බඩු.. හැබැයි පැසෙන්ජර් ප්ලේන් වලට ගහන එක නම් කැ# වැඩක්.. යුක්‍රේන් උන්ට මිසයිල දීලා මැලේශා එකට ගැහුවත් කැ# වැඩේ.. මේකත් කැ# වැඩේ..

    # එකෙන් වසා ඇත්තේ 'ත'යන්නද.? 'රි'යන්නද.?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකට ගේම දීලා තියෙන්නේ අයි එස් උන් නම්,

    හෙට අනිද්දා වෙද්දි වැලි ඉහිනවා වගේ මිසයිල් ගහයි රුසියාවෙ උන්:dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕකට ගේම දීලා තියෙන්නේ අයි එස් උන් නම්,

    හෙට අනිද්දා වෙද්දි වැලි ඉහිනවා වගේ මිසයිල් ගහයි රුසියාවෙ උන්:dull:

    sirawata nuke wenna lagai :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕකට ගේම දීලා තියෙන්නේ අයි එස් උන් නම්,

    හෙට අනිද්දා වෙද්දි වැලි ඉහිනවා වගේ මිසයිල් ගහයි රුසියාවෙ උන්:dull:

    සිරාවට