





සරත් ෆොන්සේකා නිදහස් කලොත් රජයට සහය දෙනවා කියලා කතාවක් පහුගිය දවස් වල තිබුනා නේද...? UNP එකේ ගොන්නුන්ට තිබුනා එහේම යෝජනා කරන්න. එහෙම වුනා නම් සරත් ෆොන්සේකා එලියේ, රටත් බේරෙනවා නොදකින් හරක්
මෙරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී ඔවුන්ට හිතකර වූ විසඳුමක් ලබාදීමට කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබුණේ නම් මෙවැනි විදේශීය ඇගිලි ගැසීම්වලින් මිදීමට හැකියාව තිබූ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේය.
rajavahini eke dawi දයාසිරි ජයසේකර kotiyek kiyala
lankawe katawath prashna naha
serama 100% ok
loke hama ratakama prashna thiyanawa
lankawe witherai prashna naththe
Sarath Fosneka eliyata dan ne naha monawa unath
තෝනම් මහ පිස්සු බල්ලෙක් , එලෝ මෙලෝ නැතිව ඔහේ කියෝනව. ගැළපෙන්න දෙයක් කියකො , ඔය තීන්දුව ගත්තොත් යූඑන්පී එකට ලකුණු වැටෙයි. දයාසිරි කියන්නෙ හොද මිනිහෙක් , අදහස අගය කරනව
මෙරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී ඔවුන්ට හිතකර වූ විසඳුමක් ලබාදීමට කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබුණේ නම් මෙවැනි විදේශීය ඇගිලි ගැසීම්වලින් මිදීමට හැකියාව තිබූ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒ ගියත් කෙලවී අපගේ එකමුතුවෙන්නැගී සිටිය හැක එක්සත් වී.....!
බෙදී ගියොත් රට යයි කෙල වී....!
![]()
lkdood කියන්නේ අන්තිම ටික ගැන. දෙමළ ජනතාව සම්බන්දව කරපු ප්‍රකාශය
Menna me wage ewa kara kewenawa wage mama heenen dekka...
![]()
![]()


anwia math aasai owa tikaka live balanne 
lankawe air show ekak thiyan na onaMenna me wage ewa kara kewenawa wage mama heenen dekka...
![]()
![]()


නැගී සිටිය හැක එක්සත් වී.....!
බෙදී ගියොත් රට යයි කෙල වී....!
![]()
Ow machan.. eka aththa.. mehema kattiya set unoth rata goda...

තාම එහෙ යතා තත්වයට ඇවිත් නෑ , කට්ටිය එක්කහු වෙලා ඉක්මනට ක්‍රියාවලියක් හැදුවනම් හරි. ඒ කොහොම වුනත් පිටින් ඇවිත් ගොන් පාට් දාන්න දෙන්න බෑ

