අනිවා!!!ඒ ගියත් කෙලවී අපගේ එකමුතුවෙන්
යලි නැගීසිටිය හැකිය එක්සත් වී...!
සිරාවටම!!!Ow machan.. eka aththa.. mehema kattiya set unoth rata goda...
එල එල!

සරත් ෆොන්සේකා නිදහස් කලොත් රජයට සහය දෙනවා කියලා කතාවක් පහුගිය දවස් වල තිබුනා නේද...? UNP එකේ ගොන්නුන්ට තිබුනා එහේම යෝජනා කරන්න. එහෙම වුනා නම් සරත් ෆොන්සේකා එලියේ, රටත් බේරෙනවා නොදකින් හරක්

නැගී සිටිය හැක එක්සත් වී.....!
බෙදී ගියොත් රට යයි කෙල වී....!
![]()

