Breaking News :Wagner boss Prigozhin killed in plane crash in Russia. 😉

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,436
    6,604
    113
    Wagner boss Yevgeny Prigozhin was on the passenger list of a plane which crashed in Russia, killing all 10 on board.
    He was believed to be on board the plane.
    Earlier, a Wagner-linked Telegram channel Grey Zone reported that the jet was shot down by air defences in Tver region, north of Moscow.
    Prigozhin led a failed mutiny against the Russian armed forces in June.
    BBC.
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,388
    4,026
    113
    1692812779768.png
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කිරියේ රුසියානු ප්‍රවීනයෝ සෙට් එකක් කිව්වා නේද පුටිමටි වැග්නර් ලොක්කයි එකතු වෙලා බොරුවට කුමන්ත්‍රණය රගපාලා පෙන්නුවේ... බටහිර රටවල් රවට්ට්න කියලා... මේකත් රගපෑමක් වෙන්න ඇති...😉
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,754
    93
    Panadura
    වැග්නර් සක්කිලි ටික ආයෙත් මොස්කව් යාවිද පුටින්ට පුකෙ අරින්න ?
     
    • Wow
    Reactions: NRTG

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,754
    93
    Panadura
    පුටින් පොන්ස් යුක්‍රේනෙ කුඩු කරනවලු ඔක්තොම්බර් වෙද්දි
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,388
    4,026
    113
    පලි ගන්න එකත අරගෙන තියනව එකෙක්වත් ඉතුරු නොවෙන්න
    ස්ටාලින් වගේ තමයි
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,388
    4,026
    113
    The question is wasn't Prigozhin aware of that risk?
    ඌ මෝඩයෙක් බන්
    ඔය මහින්ද ගාව හිටියේ ඒකාලේ mervin silva කියල බලු කුක්ක වගේ වැටිල එකෙක්
    Pregozin කියන්නෙත් පුටින් ගේ mervin silva වගේ එකෙක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    කතාව ඇත්ත උනොත්, රුසියන් ජෙප්පෝ පහුගිය ටිකේ කරේ තියන් ගිය "ඉදිරි යුක්⁣රේන මහා ප්‍රහාරක සැලැස්මේ" ලොකු හිලක්.

    අනික ඉදිරි කාලයේදි අප්‍රිකාවේ සෙල්ලම් දාලා නයිජර් වගදි ප්‍රංශයට පුකේ අරින සිහින සිතුවිල්ලත් හබක්.

    අනේ සිගිති රුසියන් ජෙප්පන්ගේ හිත නොරිදේවා. 🤣🤣🤣
     
    Last edited: