Breaking News (Whether)

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    අවිස්සාවේල්ල පැත්තට දවසම පොද වැස්ස. අව්වක්නම් පේන්නවත් නෑ... 26C වගේ උෂ්ණත්වේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අවිස්සාවේල්ල පැත්තට දවසම පොද වැස්ස. අව්වක්නම් පේන්නවත් නෑ... 26C වගේ උෂ්ණත්වේ
    මෙහෙත් එහෙමයි බන්. වහිනව වහිනවා ඉවරයක් නැ. මහවැලියත් දැන් ෆුල්.