Breaking News

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් පු*නුත් හිනාවෙයි.

    රනිල් පු*නුත් හිනාවෙයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බස්නාහිර පලාත් සභාවේ බලය විපක්ෂය අල්ලයි.ඒ වගේම ඌව පලාත් සභාවත් අල්ලනවා. මධ්‍යම සහ නැගෙනහිර මේ සේරම අහිමි වෙනවා.පාර්ලිමේන්තුවෙ බලය අල්ලන්න මංත්‍රිවරු 40ක් ඕන.මේකත් අභියෝගයක් නෙවෙයි.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බස්නාහිර පලාත් සභාවේ බලය විපක්ෂය අල්ලයි.ඒ වගේම ඌව පලාත් සභාවත් අල්ලනවා. මධ්‍යම සහ නැගෙනහිර මේ සේරම අහිමි වෙනවා.පාර්ලිමේන්තුවෙ බලය අල්ලන්න මංත්‍රිවරු 40ක් ඕන.මේකත් අභියෝගයක් නෙවෙයි.

    ඔක්කොම අල්ලයි මරාගෙ අහවල් එක.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අයවැය පරද්දන්නේ නෑ

    මගේ මතය තමා චන්දිකා ඔහොම කතාවක් කියල නෑ. නමුත් මේ වෙලාවේ එකතුවෙලා ඉන්න විපක්‍ෂයට පාඩුවක් වෙනවා අයවැය පැරද්දුවොත. ආණ්ඩුව විසිරෙවුවොත් ජනාධිපති වරණයට විපක්‍ෂයේ පක්‍ෂ එකමුතුවට අවාසියක් වෙනව.

    අනික බන් මහින්දව පෙරලන්න දැන් ගහල තියෙන ප්ලෑන් අනුව විපක්‍ෂයේ කණ්ඩායම් ෂූක්ක්‍ෂම විදියටයි වැඩ කරන්නේ. ඒක ජනතාවට තියා මහින්දටවත් හිතාගන්න බෑ..... අඩුම තරමේ මේ කොටන අපිටවත්.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මගේ මතය තමා චන්දිකා ඔහොම කතාවක් කියල නෑ. නමුත් මේ වෙලාවේ එකතුවෙලා ඉන්න විපක්‍ෂයට පාඩුවක් වෙනවා අයවැය පැරද්දුවොත. ආණ්ඩුව විසිරෙවුවොත් ජනාධිපති වරණයට විපක්‍ෂයේ පක්‍ෂ එකමුතුවට අවාසියක් වෙනව.

    අනික බන් මහින්දව පෙරලන්න දැන් ගහල තියෙන ප්ලෑන් අනුව විපක්‍ෂයේ කණ්ඩායම් ෂූක්ක්‍ෂම විදියටයි වැඩ කරන්නේ. ඒක ජනතාවට තියා මහින්දටවත් හිතාගන්න බෑ..... අඩුම තරමේ මේ කොටන අපිටවත්.

    :yes::yes:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    10635981_546549408812886_5601919295877096687_n.jpg
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මම දන්න තරමට අය වැය පරද්දනවා කියල චන්ද්‍රිකා කියල නෑ... ඒක ගොසිප් සයිට් එකක් මඩ ගහන්න කියපු කතාවක්... අය වැය පරැද්දුවම කොහොමද ජනාධිපතිවරනයකට යන්නේ ආන්ඩුව විසුරුවන්න වෙනවා ඒ නිසා ආන්ඩුව බේරගෙන ගියොත් තමයි විපක්ශෙට ජනාධිපතිවරනයකට යන්න පුලුවන්... එහෙම නැතිව ආන්ඩුව විසුරුවන්න උනොත් මහ මැතිවරනයකට යන්න උනොත් එකතුවෙච්ච විපක්ශේ තනි තනියම පාර්ලිමේතුවට ඉල්ලන්න වෙනවා වගේම මහින්දම ජනාධිපතිවෙලාම ඉඳී එතකොට... ඒ නිසා.. අය වැය බේරලා ඒක ඉත්තෙක් කරලා තමයි ජනාධිපතිවරනයට විපක්ශේ යන්න හදන්නේ මට තේරෙන විදියට... ඒ වගේම අය වැය දිනවලා ආන්ඩුවට තමන් ශක්තිමත් කියල හිතෙන වෙලාවක කොටස් වශයෙන් හෝ එකපාරටම ආන්ඩුවේ ඇමතිවරුන් විපක්ශෙට එකතුවෙන එක හරහා ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුලුවන්...
    හරි ආශයි...:lol:
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    පනී කියන උන් පනී ද බං?:eek::nerd::oo:
    මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
    කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.

    Umbata Ranil ekka thiyenne thanikara private aarawulak. Arahema ekakwath oyaata uu kalaada babee? Ara oyaata avidagena yanna beri wenna? Ara uyaage kakki paththa ridena wede? Mathakey? Ara uyaa podi kaaley uyaata iskooledi kollo kaley? Aaa butter gaala? Mathakei?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Umbata Ranil ekka thiyenne thanikara private aarawulak. Arahema ekakwath oyaata uu kalaada babee? Ara oyaata avidagena yanna beri wenna? Ara uyaage kakki paththa ridena wede? Mathakey? Ara uyaa podi kaaley uyaata iskooledi kollo kaley? Aaa butter gaala? Mathakei?
    උඹට කෙවින් *කේ අරින්නෙත් බටර් ගාල ද???
    කේවයි ජෙල් ගාන්න කියහං........
    එතකොට ඇවිද්න්න පුළුවන් වෙයි බොට.......

    උඹට වෙන දේවල් ද ඔය අනිත් උන්ට කියන්නේ...?????:dull:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් පු*නුත් හිනාවෙයි.

    තිස්ස අත්තනායක ආණ්ඩුවට
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    Me Chuu Kollo Danna Politics :lol::lol:

    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ මම එකක් කියන්නද ඔය ආන්ඩුවෙන් එනවා කියන හාල් පාරුවො දිහා බලාගෙන ඉන්න එපා. කවුරු ආවත් නාවත් මයිත්‍රී දිනනවා ඒක දෙකක් නෑ. ආවනම් පොඩි චූන් එකක තියෙනවා තමයි නමුත් අවුලක් නෑ,අර රාජිතයවත් තියල එන්න තිබ්බෙ..
    රනිල සහ යු.එන් .පී එකට 40%ක් ගන්න පුලුවන්. ෆොන්සේකා ඉල්ලනකොට වගේ නෙමෙයි මේ පාර මුලුගැන්විලා හිටපු යූ.එන්.පී කාරයො පන ගහල එනවා.ෆොන්සේකා ඉල්ලපු පාර මොනව වුනත් මහින්ද ගැන ලොකු ගවුරවයක් තිබ්බා මමත් ඒපාර දුන්නේ මහියට. මේ පාර සන්දර්භය වෙනස් මොකක්ද සන්දර්භය හරි.මහින්ද එපා වීම ,පවුල් පාලනය ,ඒකාදිපති වියරුව නිසා හා මයිත්‍රීට ඇති කැමත්ත නිසා සන්දාන චන්ද 5% කඩනවානම් ඉතුරු 5% ජා.හෙ.උ,ජ්.වි.පෙ,ප්‍ර.ජා.පෙ,ටී.එන්.එ,මු,කො එකතු වෙලා ඊසි හොයන්න පුලුවන්. no worries boys.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පනී කියන උන් පනී ද බං?:eek::nerd::oo:
    මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
    කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.

    ehema bandesiye thiyala agamethi kama denna behe ne ban, eekata constitution eka amend karanna oni. maha methiwaranayak thiyanna oni, maha methi waranayak thibboth.. kawuru aanduwak pihituwayda kiyala apita kiyanna behe ne. anika maythree meeya keduwe nikamma atha pihadaganna newe ne.