ගොකරැල්ලේ දෙවාලයකදී මස 10 ක දරුවෙකු අලියකුගේ බඩ යටින් රිංගවීමට යාමේදී අලියා කල පහරදීමකින් දරුවා මරුමුවට පත් වෙලා තියනවා. වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න.