Good News for a lot of EK members.![]()


ඇයි යකෝ කාර් වල යන්නෙ දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරන එවුන් නෙවෙයිද? හෙන ගහල අකුලෝලම පල මේ ගොන් රවියා

machan 3weel walatai motor bicycle walatai 2000i kiyala needa kiwe
5000 anith wahana walata
me yaka kiyala tiyenne 3weel walatai motor bicycle walin 5000 ganne na kiyalane
eka harine ethin ewata 2000i kiyala kalin kiwane



danna widiyata 415,505 thibba eka 2000 wadi wenne
1100 thibba eka thama 5000 wadi une

සන්තෝසයි ඒත් මුන් මෙහෙම කියල ආයෙත් ගේම දෙයිද බං? අනික මේක රෝද හතරටත් නැති කරන්න ඕන බං තව සටන් කරපල්ලා..... මුන් බයයි Internet එකේ යන දේවල් වලට. ආණ්ඩුව පෙරලෙයි කියල.සටන අත්නොහරිමු. Internet charges රැක ගන්නත් ගේම අදින්න ඕන. එක එකාට කඩේ යන්නෙ නැතුව මෙහෙම කරල හරි අයිතිවාසිකම් දිනන එකට මම කොහොමත් කැමති. මොකද ඔය එක දේශපාලුවෙක්වත් රටේ මිනිස්සු කලාද මම කන්නේ කියල හිතන්නෙ නැහැ.
![]()


උබ හරි බන් ..දැන් කීබෝඩ් එකට ලොකු බලයක් තියෙනවා .එක එක පගරනට්ටන්ට කඩේ නොගිහින් වැරදි දේ ට වැරදියි කියන්න ඕනේ .සන්තෝසයි ඒත් මුන් මෙහෙම කියල ආයෙත් ගේම දෙයිද බං? අනික මේක රෝද හතරටත් නැති කරන්න ඕන බං තව සටන් කරපල්ලා..... මුන් බයයි Internet එකේ යන දේවල් වලට. ආණ්ඩුව පෙරලෙයි කියල.සටන අත්නොහරිමු. Internet charges රැක ගන්නත් ගේම අදින්න ඕන. එක එකාට කඩේ යන්නෙ නැතුව මෙහෙම කරල හරි අයිතිවාසිකම් දිනන එකට මම කොහොමත් කැමති. මොකද ඔය එක දේශපාලුවෙක්වත් රටේ මිනිස්සු කලාද මම කන්නේ කියල හිතන්නෙ නැහැ.
![]()

මරුසිරා;19331477 said:උබ හරි බන් ..දැන් කීබෝඩ් එකට ලොකු බලයක් තියෙනවා .එක එක පගරනට්ටන්ට කඩේ නොගිහින් වැරදි දේ ට වැරදියි කියන්න ඕනේ .
අපි වෙනුවෙන් අපි මයි නැගිටින්න ඕනේ![]()

5000ක් අඩු අඩුකරගන්න එක විකල්පයක් තිනවා ...
වාහනේ රෝද 2කක් දුම් පරීක්ෂාකරන්න කලින් ගලවනවා. පරීක්ෂණය කරලා එවර උනාම අයෙත් සෙට් කරගනේ එනවා... මොකෝ ඇමතිතුමා කියන්නේ රෝද 4ට නේ 5000 ...![]()



