මහජනය තමන්ගෙ කැමැත්තෙන් තමාවෙනුවෙන් රට කරවන්න පත් කරන්නෙ මන්ත්‍රීවරුන්ව( Democracy ).ඉතින් අගමැති උනත් මහජනය පත්කල මන්ත්‍රී කෙනෙක්..පාර්ලිමෙන්තුවෙ සාමාජිකයෙක් ඔහු.එනිසා ඔහුට වගකිමෙන් මිදෙන්න බෑ මහජනතාවගෙන්.
රනිල් 2015 ඉදන් පුනුපුනා කිව්වෙ අරජුන හොදයි..එයා හරි..බැදුම්කරේ වන්චා වෙලා නෑ,,ඕව බොරු කතාකියල..
ඒනිසා ඔහු එහෙම කීමෙන්ම හිතාමතාම වගකීම් පැහැර ඇරිය වෙනවා..ඒවිතරක් නෙවේ, මිලියන 11800ක මහජන දේපල හානියට වග කියන්න වෙනවා