Breaking news!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    බැඳුම්කරමගඩියේවගකීමබාරගෙනඅගමැතිරනිලඉල්ලාඅස්වේ



























    මට හිතෙනවා මෙහෙම වෙයි කියල.. :baffled:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මහජනය තමන්ගෙ කැමැත්තෙන් තමාවෙනුවෙන් රට කරවන්න පත් කරන්නෙ මන්ත්‍රීවරුන්ව( Democracy ).ඉතින් අගමැති උනත් මහජනය පත්කල මන්ත්‍රී කෙනෙක්..පාර්ලිමෙන්තුවෙ සාමාජිකයෙක් ඔහු.එනිසා ඔහුට වගකිමෙන් මිදෙන්න බෑ මහජනතාවගෙන්.
    රනිල් 2015 ඉදන් පුනුපුනා කිව්වෙ අරජුන හොදයි..එයා හරි..බැදුම්කරේ වන්චා වෙලා නෑ,,ඕව බොරු කතාකියල..
    ඒනිසා ඔහු එහෙම කීමෙන්ම හිතාමතාම වගකීම් පැහැර ඇරිය වෙනවා..ඒවිතරක් නෙවේ, මිලියන 11800ක මහජන දේපල හානියට වග කියන්න වෙනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    feewr5.jpg