**Breaking News**

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    58 වන සේනාංකය 59 වන සේනාංකය සමග ඵකට ඵක්වේ: දිවයිනේ සමස්ත මුහුදු තීරය මුද‍ාගැනේ
    ඵල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ ඉතිරිව තිබූ අවසන් වෙරළ තීරයත් සමිපූර්ණයෙන් මුද‍ාගනිමින් යුද හමුද‍ා 58 වන සේනාංකයේ භටපිරිස් සහ 59 වන සේනාංකයේ භටපරිස් අද (16) උදෑසන ඵකට ඵක්වු බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.

    මෙම සේනාංක දෙකේ ඵකතුවීමත් සමග දිවයිනෙන් වටවී ඇති සමස්ත වෙරළ තීරයම සම්පූර්ණයෙන් මුදාගැනීම සනිටුහන් කරයි. ඵ් අනුව මේ වන විට දිව‍යිනේ සමස්ත මුහුදු තීරයේ බලය ත්‍රස්තවාදීන්ට මුලුමනින්ම අහිමි වී තිබේ.
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    TROOPS entering final phase of the rescue operation in the “New Safe Zone” made another breakthrough when 58 Division marching from the north linked up with 59 Division troops who were forging ahead northbound in the New Safe Zone at the crack of Saturday morning (16)

    Accordingly, troops of the 11 Gemunu Watch in 59 Division and 11 Sri Lanka Light Infantry in 58 Division have taken control of the entire eastern coastal area since this morning (16).

    www.army.lk
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    DJ ASHAN said:
    58 වන සේනාංකය 59 වන සේනාංකය සමග ඵකට ඵක්වේ: දිවයිනේ සමස්ත මුහුදු තීරය මුද‍ාගැනේ
    ඵල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ ඉතිරිව තිබූ අවසන් වෙරළ තීරයත් සමිපූර්ණයෙන් මුද‍ාගනිමින් යුද හමුද‍ා 58 වන සේනාංකයේ භටපිරිස් සහ 59 වන සේනාංකයේ භටපරිස් අද (16) උදෑසන ඵකට ඵක්වු බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.

    මෙම සේනාංක දෙකේ ඵකතුවීමත් සමග දිවයිනෙන් වටවී ඇති සමස්ත වෙරළ තීරයම සම්පූර්ණයෙන් මුදාගැනීම සනිටුහන් කරයි. ඵ් අනුව මේ වන විට දිව‍යිනේ සමස්ත මුහුදු තීරයේ බලය ත්‍රස්තවාදීන්ට මුලුමනින්ම අහිමි වී තිබේ.
    tnx 4da info macho :D:D:D:D
    we r awaiting for the big news :D
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    Sri Lankan soldiers of Army 58 Division have linked up with the 59 Division soldiers freeing the last remaining coastal stretch under LTTE clutches. The link up marks the total liberation of the Island's coastline from three decades of terror.

    According to the battlefield reports, infantrymen of Army 58 Division completed their three-day southbound march along the coast this morning (May 16) when they linked up with their comrades of 59 Division on the Mullaittivu frontage.

    The sources further said that over 4300 civilians held at hostage by the terrorists were rescued by 58 Division alone during yesterday's operations. Among the refugees were many family members of senior LTTE leaders. Also, there were many junior LTTE cadres, including suicide bombers who surrendered themselves to the soldiers.

    Separately, troops of 53 Division marching southwards along the eastern bank of the Nanthikadal lagoon rescued over 4550 civilians yesterday.