58 වන සේනාංකය 59 වන සේනාංකය සමග ඵකට ඵක්වේ: දිවයිනේ සමස්ත මුහුදු තීරය මුදාගැනේ
ඵල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ගේ ග්රහණයේ ඉතිරිව තිබූ අවසන් වෙරළ තීරයත් සමිපූර්ණයෙන් මුදාගනිමින් යුද හමුදා 58 වන සේනාංකයේ භටපිරිස් සහ 59 වන සේනාංකයේ භටපරිස් අද (16) උදෑසන ඵකට ඵක්වු බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සේනාංක දෙකේ ඵකතුවීමත් සමග දිවයිනෙන් වටවී ඇති සමස්ත වෙරළ තීරයම සම්පූර්ණයෙන් මුදාගැනීම සනිටුහන් කරයි. ඵ් අනුව මේ වන විට දිවයිනේ සමස්ත මුහුදු තීරයේ බලය ත්රස්තවාදීන්ට මුලුමනින්ම අහිමි වී තිබේ.