BREAKING NEWS

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හැබැයි දවල් නිව්ස් වල නම් පෙන්නුව පොළිස් මාධ්‍ය ප්‍රකාශක කියනව සේවා හැඳුනුම්පත හා සේවයට වාර්ථා කරන්න කියල ලෙටර් එක පෙන්නල යන්න පුලුවන් කියල. පොඩ්ඩක් දෙරණ දවල් නිව්ස් බලපං අද. ඒකෙ කිව්වෙ:rolleyes::rolleyes::rolleyes:

    Ow staff id thibunata madi eda dawase wadata enna kiwwa kiyala prove karanna puluwan letter ekak/ sms ekak oni kiwwa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මදැයි බිල ගෙවලා දාන්න යන්න හිතාගෙන හිටියා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    Mona magulak da hamadama Essential Services kiyala danne. Pvt, gov okkoma wedaney. Mokakda Athyawashya sewaa kiyana magula???

    Essential Services wenne Port, custom electricity, water, railway, highway, health, police, army owage ewaney

    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    බස් කාරයොන්ට වියදම් අමාරුයි. උන්ට ඩීසල් වත් අඩුවෙන් දෙන්න හිතක් නෑ බූරුවන්ට
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    බස් කාරයොන්ට වියදම් අමාරුයි. උන්ට ඩීසල් වත් අඩුවෙන් දෙන්න හිතක් නෑ බූරුවන්ට

    PVT BUS වැඩ නැ හෙට.රු 50 ට ඩිසල් නත්තම් වැඩ නැ කිව්වා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල් හෙට දින විවෘත කළ නොහැකියි. - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Corona, opening and closing decisions ganne professionals la newei kiyala penawa. Election kiyana core target eka poddak amathaka karanawa nam hariyata piliwelata weda karanna tibba professional independence deela.

    Apahadili target nisa ena circular, notices, advice okkoma anjabajal
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Corona, opening and closing decisions ganne professionals la newei kiyala penawa. Election kiyana core target eka poddak amathaka karanawa nam hariyata piliwelata weda karanna tibba professional independence deela.

    Apahadili target nisa ena circular, notices, advice okkoma anjabajal

    ඔන්න ඉතිං
    ජෙප්පෙක් වෙන්න හදනවා :lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mona magulak da hamadama Essential Services kiyala danne. Pvt, gov okkoma wedaney. Mokakda Athyawashya sewaa kiyana magula???

    Essential Services wenne Port, custom electricity, water, railway, highway, health, police, army owage ewaney

    ඔව් ඉතින් එවට විතරයි බස් යුස් කරන්න පුලුවන් කියල කියන්නෙ. අනිත් අය තමන්ගෙ වාහනෙන් යන්න ඔනෙ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    දන් අතවශ්‍ය සේවා මොනවාද ? අපිට වැඩට යන්න බැරිද ?:nerd:

    Essential Services - Port, custom electricity, water, railway, highway, health, police, army

    පොදු ප්‍රවාහනය යූස් කරන්න පුලුවන් මෙයාලට විතරයි කියලනෙ කියන්නෙ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    Essential Services - Port, custom electricity, water, railway, highway, health, police, army

    පොදු ප්‍රවාහනය යූස් කරන්න පුලුවන් මෙයාලට විතරයි කියලනෙ කියන්නෙ

    නිවුස් වල කිව්වැයි?:sorry: