මම අහල තියෙන විදිහට මානව හිමිකම් උපරිමයට තියෙන රටක්.ඇයි කැනඩාවේ යූ. ඇස් වගේ මිනිස්සු පිටුවහල් කරන්නේ නැත්තේ?
Ape prime minister godak honda kenek broඇයි කැනඩාවේ යූ. ඇස් වගේ මිනිස්සු පිටුවහල් කරන්නේ නැත්තේ?
The Handmaid's Tale මතක් උනාමම අහල තියෙන විදිහට මානව හිමිකම් උපරිමයට තියෙන රටක්.
රටට ඇතුල් වූ සියලු දෙනාට රටේ ජීවත්වීමට අයිතියක් ඇති බවට නඩු කියන්න පුළුවන්.

එහෙමත් නෑ නේද USA පැනල අවුරුදු බර ගානක් ඉඳල එන අය ඉන්නවඇයි කැනඩාවේ යූ. ඇස් වගේ මිනිස්සු පිටුවහල් කරන්නේ නැත්තේ?
ඇයි කැනඩාවේ යූ. ඇස් වගේ මිනිස්සු පිටුවහල් කරන්නේ නැත්තේ?
ehema unta aith kawadawath yanna baida visit ekakatawath?මාට්ටු උනොත් පිටුවහල් කරනවා ගොඩක් උන් මාට්ටු උනාට පස්සේ නඩු කියනවා ලංකාවේ මරන තර්ජන තියනවා මරන්න ඉන්නවා දේශපාලන කෙස් මොකක් හරි පෙන්නලා asylum ඉල්ලනවා
ලංකාවේ ඉන්න්න හම්බයෝ ටික ඒවන්නාද ඔහෙටApe prime minister godak honda kenek bro
ලංකාවේ ඉන්න්න හම්බයෝ ටික ඒවන්නාද ඔහෙට![]()
ehema unta aith kawadawath yanna baida visit ekakatawath?

Sure? Mn hitanne na mokada aith illanna puluwan. Ekath minihekge right ekak neda? Even a visit visa.රටෙන් පිටුවහල් කරන්න කලින් නම Blacklist කරනවා ඊට පස්සේ ඉතින් අයිත් යන්න බෑ![]()
යූ එස් වලට පැන්නොත් ආයේ එන්න පුලුවන්, ඒත් යූ. එස් වලට ආපහු යන්න බෑ. මම දන්න කළු සල්ලි ජාවාරම් කාරයෙක් ඉන්නවා ඌ යූ. එස් වලට පැනලා ටික කාලයක් ඉඳලා ලෝන් එකක් දාලා ආයෙ මෙහෙට පැනලා ඉන්නවා.එහෙමත් නෑ නේද USA පැනල අවුරුදු බර ගානක් ඉඳල එන අය ඉන්නව