Breaking news

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Sure? Mn hitanne na mokada aith illanna puluwan. Ekath minihekge right ekak neda? Even a visit visa.
    Okkoma hariyata tiyanawanam Nodi inna ba. 100% perfect nam

    මුකුත් නැතුව නිකන් visit එකක් apply කරලා බලන්න visa ගන්න කොච්චර අමාරුද කියලා :baffled:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මම නං කියන්නේ යූ එස්, කැනඩා, ඔස්ට්‍රේලියා අපේරටෙන් යන වෘත්තිකයන්ට, ප්ශ්චාත් උපාධිදාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රජයට සාධාරණ මුදලක් ගෙවන්න ඕනේ.
     

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    Ape ammala thaththala athi wenna tax gewala tiyenne bro. Anika Canada walat free education thamai tiyenne higher education walata witarai gewanna oni
     
    • Like
    Reactions: Lahiru120

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,955
    113
    ආශ්චර්යමත් රටක
    Brain Drain hinda. Lanka we free education walin igenagena egollo ratata Sevaya karanne nethi nisaa.

    රටට සේවය කරන්න හරි විදියට ඉඩක් නැත්නම් මොකක්ද කරන්නෙ?

    මම නං කරල ආවෙ. රටට කොරන්නත් ගිහින් තමයි අපිටත් කෙළවුණේ. ඉගෙනගෙන ඉවරවුන ගමන්ම ආවනම් දැන් ගොඩ.
     

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    රටට සේවය කරන්න හරි විදියට ඉඩක් නැත්නම් මොකක්ද කරන්නෙ?

    මම නං කරල ආවෙ. රටට කොරන්නත් ගිහින් තමයි අපිටත් කෙළවුණේ. ඉගෙනගෙන ඉවරවුන ගමන්ම ආවනම් දැන් ගොඩ.
    🙏🙏
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රටට සේවය කරන්න හරි විදියට ඉඩක් නැත්නම් මොකක්ද කරන්නෙ?

    මම නං කරල ආවෙ. රටට කොරන්නත් ගිහින් තමයි අපිටත් කෙළවුණේ. ඉගෙනගෙන ඉවරවුන ගමන්ම ආවනම් දැන් ගොඩ.
    කැනඩාව කියන්නේ ඉස්සර Illegal migrants ගිහිල්ලා හැදිච්ච රටවල්, ඕවට 70-80 ගනන්වල හැම බල්ලම ගත්තා. ඒකනේ ලොකු ටැමිල් ඩයස්පෝරා එකක් ඉන්නේ. කවුරු ගියත් ඉස්සෙල්ලා වලං හෝදලා තමයි සෙට්ල් වෙන්නේ. මේ අපේ නැන්දා ලංකාවේ එම්බිබීස් ඩොක්ටර් කෙනෙක් දැන් කැනඩාවේ ගිහින් අවුරුදු 10 කට වැඩිය තාම ලයිසන ගන්න බැරිවෙලා.