මෙඩික්ස් මිනිස්සු වැඩ පැයේදි නොකරන නිසා OT අදිනවා කියලා හිතන බුරු ගොන් හරක් එක්ක කොහෙද බං රටක් හදන්නේ.දවසක් වත් ඉස්පිරිතාලේ ගිය මිනිහෙක්ට ඕක කියන්න පුලුවන්ද? කැරිකම කුහක කමට නෙවෙයිනම්.If people are earning OT more than the salary or if the OT is close to the salary then there is a huge problem. Either the fucker is overloaded (Naaah) or they don't do their job during normal hours or during OT (or both)
පට්ට අඩු පඩියකට මේකත් කරන්නෙ. මැරෙනනේ. පිටරටකට ගින්නක් නැතුව බහින්න පුලුවන වෙලෙ.
පැය 6යිනේ වැඩ වෙලාව. කරලා ගෙදර ඉමු. ඉතිරි ටික ඔයාලා ඇවිත් කරයිනේ. ඔන්කෝල් eu ඔක්කෝම නවත්තමු.
එකෙක් හදන්න කාලයක් යනවා.
රෙකෘට් කරන්න හිතන තරම් ලේසි නැත්තේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියාගන්න ඕනා ස්ටැන්ඩඩ් එක වැඩි නිසා.
මම හරි කැමති මේ මිනිස්සුන්ට තේරෙන්නත් එක්ක, ඇත්තටම පඩි කපන් හරි වැඩ පැයේ විතරක් වැඩ කරලා අත පිහදන් ගෙදර යන්න.
