BREAKING NEWS

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    If people are earning OT more than the salary or if the OT is close to the salary then there is a huge problem. Either the fucker is overloaded (Naaah) or they don't do their job during normal hours or during OT (or both)
    මෙඩික්ස් මිනිස්සු වැඩ පැයේදි නොකරන නිසා OT අදිනවා කියලා හිතන බුරු ගොන් හරක් එක්ක කොහෙද බං රටක් හදන්නේ.දවසක් වත් ඉස්පිරිතාලේ ගිය මිනිහෙක්ට ඕක කියන්න පුලුවන්ද? කැරිකම කුහක කමට නෙවෙයිනම්.

    පට්ට අඩු පඩියකට මේකත් කරන්නෙ. මැරෙනනේ. පිටරටකට ගින්නක් නැතුව බහින්න පුලුවන වෙලෙ.

    පැය 6යිනේ වැඩ වෙලාව. කරලා ගෙදර ඉමු. ඉතිරි ටික ඔයාලා ඇවිත් කරයිනේ. ඔන්කෝල් eu ඔක්කෝම නවත්තමු.

    එකෙක් හදන්න කාලයක් යනවා.
    රෙකෘට් කරන්න හිතන තරම් ලේසි නැත්තේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියාගන්න ඕනා ස්ටැන්ඩඩ් එක වැඩි නිසා. ⁣

    මම හරි කැමති මේ මිනිස්සුන්ට තේරෙන්නත් එක්ක, ඇත්තටම පඩි කපන් හරි වැඩ පැයේ විතරක් වැඩ කරලා අත පිහදන් ගෙදර යන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ආණ්ඩුව එලෝල ඔය කොරගත්තෙ අපුරුවට , හොද වැඩේ ඔකුන්ට කැදත් නැති උනාම තේරෙයි🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    මෙඩික්ස් මිනිස්සු වැඩ පැයේදි නොකරන නිසා OT අදිනවා කියලා හිතන බුරු ගොන් හරක් එක්ක කොහෙද බං රටක් හදන්නේ.දවසක් වත් ඉස්පිරිතාලේ ගිය මිනිහෙක්ට ඕක කියන්න පුලුවන්ද? කැරිකම කුහක කමට නෙවෙයිනම්.

    පට්ට අඩු පඩියකට මේකත් කරන්නෙ. මැරෙනනේ. පිටරටකට ගින්නක් නැතුව බහින්න පුලුවන වෙලෙ.

    පැය 6යිනේ වැඩ වෙලාව. කරලා ගෙදර ඉමු. ඉතිරි ටික ඔයාලා ඇවිත් කරයිනේ. ඔන්කෝල් eu ඔක්කෝම නවත්තමු.

    එකෙක් හදන්න කාලයක් යනවා.
    රෙකෘට් කරන්න හිතන තරම් ලේසි නැත්තේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියාගන්න ඕනා ස්ටැන්ඩඩ් එක වැඩි නිසා. ⁣

    මම හරි කැමති මේ මිනිස්සුන්ට තේරෙන්නත් එක්ක, ඇත්තටම පඩි කපන් හරි වැඩ පැයේ විතරක් වැඩ කරලා අත පිහදන් ගෙදර යන්න.
    You work in this sector? Looks like I hit a nerve :ROFLMAO: :ROFLMAO:

    Anyway if a single person cannot complete the task during their normal work shift then you need to get more people to it. Any excuses about quality and shit aren't excuses because over time you can fix that (If you start now may be in a year or so they will come up to speed). Also people over working reduces the quality because they might be tired and have other things on their minds.

    Also if you think you can do better overseas why not migrate without whining about it and talking about doing a service. You go someone else will fill your shoes. Non of us are indispensable.
     
    • Haha
    Reactions: shenat

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඔය ප්‍රශ්නෙ වෙන්නේ නෑ.goverment private හැමෝටම එකම ගානක payee tax එකක් ගැහුවනම් බොරුවට පඩිකපන්න දෙයක් නෑ​

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒවගෙයි පේන්නේ ගුරුවරුන්ගේ පඩි කපන්න එපා කියද්දී ..පහුගිය අවුරුද්දක කාලේ අරගෙන බලපන් ගුරුවරු කොච්චර ඉගැන්නුවද කියලා ... .. සංවර්ධන නිලධාරි කියන උන් කොහොමත් වැඩක් නෑ ...ගුරුවරු අයින් කරාම ඉතුරු ටික හරි ..
    ඔව් බන්, cepetco වගෙම තමයි ගුරුවරුත් අතිරික්තයක් ඉන්නෙ. මොකද ආට් ඩිග්‍රිය අරගෙන දේශපලකයන්ට පුක දීලා රින්ගන්නෙම ඕකටනෙ පෙන්ශන් එකඉ නිදහසයි බලලා
     
    • Like
    Reactions: Any.key and batwise

    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    You work in this sector? Looks like I hit a nerve :ROFLMAO: :ROFLMAO:

    Anyway if a single person cannot complete the task during their normal work shift then you need to get more people to it. Any excuses about quality and shit aren't excuses because over time you can fix that (If you start now may be in a year or so they will come up to speed). Also people over working reduces the quality because they might be tired and have other things on their minds.

    Also if you think you can do better overseas why not migrate without whining about it and talking about doing a service. You go someone else will fill your shoes. Non of us are indispensable.
    Do you think hospitals only operate until 6.00PM? Is your mother going to look after the inpatients, ICU and accident services?
    Most docs are already leaving, only the ones who have responsibilities here or the ones who aren't accepted by foreign countries will remain anyway.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    Do you think hospitals only operate until 6.00PM? Is your mother going to look after the inpatients, ICU and accident services?
    Umba wage gon harakek.

    Yako shift kiyala tiyenne ekata tamai. Lanakwe gobbayanta basic working schedules gana idea ekak ne kiyala labbak karannada. You compensate for the night shift by giving them an off day or something like that. IT field wala un gana balapan danne nathan.

    Also If I am not mistaken normally at night the load is a bit low in wards (I have stayed in wards)
     
    • Haha
    Reactions: shenat

    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    Umba wage gon harakek.

    Yako shift kiyala tiyenne ekata tamai. Lanakwe gobbayanta basic working schedules gana idea ekak ne kiyala labbak karannada. You compensate for the night shift by giving them an off day or something like that. IT field wala un gana balapan danne nathan.

    Also If I am not mistaken normally at night the load is a bit low in wards (I have stayed in wards)
    Ane gono, ehema shift ekata wada deela gedara thiyanna tharam kattiya innawa kiyalada hithanne? Jeewithekata govt hospital ekakata gihin thiyenawada? We have a shortage of healthcare workers, not only us, the whole world has a shortage of healthcare workers.
    Field eka danagena kathaa karapan umbe gon logic hama thanakatama galapenna.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    වෛද්‍යවරුන්ගේ 1/3ක් විතර කැපෙනවා යන විදිහට. වැඩ වර්ජනය කලා කියලා බනින්න කලින් කිව්වේ.

    කපන්නඕනා ඕනාතරම් ඩිපාට්මන්ට් තියෙද්දි බෙහෙතුතත් නැතුව දුවන මෙඩික්ස් වලින් පටන් ගන්නේ මිනිස්සුන්ට කෙලවන්නම තමා.

    :yes:

    දැන් බෙහෙත් නැතුව, අත්‍යවශ්‍ය දේවල් නැතුව මිනිස්සු මැරෙන එකේ ඩොකාලා ස්ට්‍රයික් කරන නිසා තමයි එහෙම වෙන්නෙ කියන එක සමාජගත කරවන්න ඕන වෙලා තියෙන්නෙ. ඒක හරියට සමාජයට ගෙනියන්න GMOA එක දැනගන්න ඕන. මිනිස්සු දැනගන්නත් ඕන කොතනද වරද කියලා.

    You work in this sector? Looks like I hit a nerve :ROFLMAO: :ROFLMAO:

    Anyway if a single person cannot complete the task during their normal work shift then you need to get more people to it. Any excuses about quality and shit aren't excuses because over time you can fix that (If you start now may be in a year or so they will come up to speed). Also people over working reduces the quality because they might be tired and have other things on their minds.

    Also if you think you can do better overseas why not migrate without whining about it and talking about doing a service. You go someone else will fill your shoes. Non of us are indispensable.

    Bla bla bla
    ------ Post added on May 25, 2022 at 3:45 PM
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    Ane gono, ehema shift ekata wada deela gedara thiyanna tharam kattiya innawa kiyalada hithanne? Jeewithekata govt hospital ekakata gihin thiyenawada? We have a shortage of healthcare workers, not only us, the whole world has a shortage of healthcare workers.
    Field eka danagena kathaa karapan umbe gon logic hama thanakatama galapenna.
    Ithink eka tama ban kiyanne atleast now they need to start bringing in more people in to it. then after an year or so it will start functioning proplerly. Inna un kamathi ne aluth un enawata OT natiwena nisa. Borunam balapan.

    FYI not only health sector but all other sectors also lack the workforce. Even IT. only solution is to inject more people in to those fields. Private universities might be a good solution but then again people who are there right now don't like to sacrifice their OT and shit.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    නර්ස්ලා ඕ.ටි කරලා ලක්ෂ 2ක් විතර ගන්නව නේද? සමහර ගැනු මැරිගෙන ඕ.ටි කරනවා
    Lankawe doctors lata wada nurse la adui. Besides, it takes many years to train a healthcare professional (doctors,nurses, pharmacists, para medicals) so everywhere in the world there is a deficit, hence the system is run by overtime. OT is a feature of healthcare systems even in developed countries
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නර්ස්ලා ඕ.ටි කරලා ලක්ෂ 2ක් විතර ගන්නව නේද? සමහර ගැනු මැරිගෙන ඕ.ටි කරනවා

    nurse la adui henatama. both male and female ewun nursing wlta enw adui. OT nthnm leddu marenw ambanaka.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    අම්මා ටීච කෙනෙක් නේත..
    pissuda bn. ape pawule rajya sewakayo na. okkoma private job karana karapu aya.

    mama kiwwa eka hodata aye balanna.
    mama kiwwe "mama personnaly hithanne health, education section danata thiyala anith ewa thama kapanna one lellatama yanna."
    anik immediate losses (priority 1) tika adu karanagena eita passe education & health section eke wadi ayath adu karanna puluwan.

    mama kiwwe health, education prioriy adui kiyala misak priority 0 kiyala neme.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    22a227b85e5671277a8bf4ad596a3c207b787e9b.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,775
    113
    සේදවත්ත
    රාජ්ය සේවකයෝ එලවන්න ඕනේ . අපේ උන් එලවලා අඩුවට ඉන්දියාවෙන් හරි ගේන්න ඕනේ