එකනෙ බන්! එක අමල්ක අක්කට තෙරෙන්නෙ නෑනෙ!
![]()
mole kaladak naha..ganunge mole hadi mite kiwwata meyage mole hadi mite wath naha

dakkoth ewaraiඑකනෙ බන්! එක අමල්ක අක්කට තෙරෙන්නෙ නෑනෙ!
![]()

dakkoth ewaraiමොකෝ පාට මාරු වෙලා, ගෙනාපු බටර් ඉවරද?

okkoma butter tika uge ewara wela..paw gikමූ අපිට මඩ ගහන්න ආපු විරුද්ධ පාක්ශිකයෙක්ද කොහෙද?
kavuruth neman basso kawda inne?
parana ewata reply daala ennam
මල්ලිලා දෙන්නා අපේක්ශකයා එනකම් ත්‍රෙඩ් එක ඇදගෙන යන්න ..... මම චුත වෙනවා
මේකට කඩේ යනවට වඩා වැදගත් වැඩත් තියෙනවළු කරන්න
apo epa kisi joliyak nane akka natuva
ubata vada thava pissek koheda oi
kelinne naha pissu..van eke kattiya pissu kelida danne naha ong
e eye raane dan uba innawane...gutikan nathuwa man reply daala enakan hitu gonakavuruth ne
mona vadagath vadada akke me maha re nidiyanava arenna
අපො නැ! කව්ද මෙ බොරු කියන්නෙ!
මම කාටවත් මඩ ගහන්නෙ නැ!
පැත්ත ගියත් ඇත්ත තමයිලු කියන්නෙ!![]()



හිතුවද ඔයාලව හිනස්සනවට මාර්ලියා මට පඩි ගෙවනව කියලා
අපි යනෝ 12 ට කලින් කටවුට් ටික ගලවන්න
me bath eka dunne nathi ekata wenna ona kiyawanneඅපිටත් වැඩ තියෙනවා!
හිතුවද ජොබ්ලස් කියලා!
බායි හොදෙ!![]()
ekane maryliya padi gevannedda

aka thama math me kalpana kareසහෝදර සහෝදරියනි (වෙන කෙල්ලො නැද්ද කොහෙද මෙතන)
අපේ රටේ පැතිරිලා තියෙන වංචා, දූෂණ, දරිද්‍රතාවය ආදී එකී මෙකී නොකී සියළු ගැටලු, අන් රටවලට නොපෙනෙන පරිදි, මුළු රටම දුමෙන් වහන්න පුළුවන් නායකයෙක් අද බිහි වෙලා තියෙනවා (කැස්සකුත් එනවා)
ඔබතුමන්ලා මොකද කියන්නෙ.......
ඡන්දය කටු ගානවද?
මාර්ලිට ඡන්දෙ දීලා වහ කනවද?
ඔබේ පිළිතුර 8899 ට ෆැක්ස් කරන්න![]()
අන්න අපේක්ශකයා ඇවිත් ....... දැන් 7 අවුරුද්දක් පරණ පෝස්ට් අදී ..... ඊට පස්සෙ මේක දැක්කම දත් නැතුව බත් කන්න හරි කලු වෑන් එකට හරි කතා කරයි
මං චුත වෙනව ඊට කලින්