තව පැයයි තියෙන්නෙ ....... දැන්වත් ප්‍රතිපත්ති ප්‍රකාශය කරනවද, වටේ ඉන්න අය ගහන පදේට නටන්නෙ නැතුව![]()







12ට කලින් කටවුට් පෝස්ටර් ඔක්කොම ගලවන්න ඕනි, ඔක්කොම කරගන්න වෙලා මදි නම් කටවුට් ටික විතරක් ගලවලා පෝස්ටර් කන්න එල එළුවට කතා කරමු

ඒක තමා මාත් බැළුවෙ ......ඒ ගමන්ම මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමු විරුද්ධ පාක්ශිකයො එළුවො දම්මලා අපේ පෝස්ටර් ඩිස්ට්‍රෝයි කලා කියලා ........ ඒ අනුකම්පාවටත් මාර්ලියට මනාප වැටෙයිelaeluwa ta enna kiyamu![]()

ඒක තමා මාත් බැළුවෙ ......ඒ ගමන්ම මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමු විරුද්ධ පාක්ශිකයො එළුවො දම්මලා අපේ පෝස්ටර් ඩිස්ට්‍රෝයි කලා කියලා ........ ඒ අනුකම්පාවටත් මාර්ලියට මනාප වැටෙයි![]()







ඉහි ....... *බ්ලශ්*මාර දේශපාලන මොලයක්නෙ බොලවු....මේ අපේ නගා මද![]()

තාප්ප වල නැතුව වෙන කොහෙ පොස්ටර් ගහන්නද??![]()
![]()
![]()


dakkoth man ewaraikavuda ban mu me campagine ekak velave guti kanna avith tiyenne![]()

me man ganada kivve akkandiya

haka haka moda kellek bandakkoth man ewarai

අයෙත් අහලා! දැක්කොත් නම් ඉවරම තමයි!! අයෙ දෙකක් නැ!

12ට කලින් කටවුට් පෝස්ටර් ඔක්කොම ගලවන්න ඕනි, ඔක්කොම කරගන්න වෙලා මදි නම් කටවුට් ටික විතරක් ගලවලා පෝස්ටර් කන්න එල එළුවට කතා කරමු
එල එලුවට කන්න කියල ඔයාම එ ටික හොරෙන් කයි!! 


අවුලක් නෑනෙ ඔයාට ඡන්දෙ දෙන්නෙ නෑනෙ
මල් හාමි අපිට අපි ***** ට
natuva natuva ara mareley kiyana poloskottoruva
ඔය ඉතිංමෙතන මෙච්චර මෝඩ ජෝක් දාන එවුන් ඉන්නවා .... උඹටත් මාවමද පෙණුනෙ
![]()