Breaking NEWS

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    මල්ලිලා දෙන්නා අපේක්ශකයා එනකම් ත්‍රෙඩ් එක ඇදගෙන යන්න ..... මම චුත වෙනවා

    මේකට කඩේ යනවට වඩා වැදගත් වැඩත් තියෙනවළු කරන්න

    ane pala pala loku hayyak..thope chande nathi ekamai hoda..
     

    xpgeek

    Member
    සහෝදර සහෝදරියනි (වෙන කෙල්ලො නැද්ද කොහෙද මෙතන) :nerd:

    අපේ රටේ පැතිරිලා තියෙන වංචා, දූෂණ, දරිද්‍රතාවය ආදී එකී මෙකී නොකී සියළු ගැටලු, අන් රටවලට නොපෙනෙන පරිදි, මුළු රටම දුමෙන් වහන්න පුළුවන් නායකයෙක් අද බිහි වෙලා තියෙනවා (කැස්සකුත් එනවා :eek: )

    ඔබතුමන්ලා මොකද කියන්නෙ.......

    ඡන්දය කටු ගානවද?
    මාර්ලිට ඡන්දෙ දීලා වහ කනවද?

    ඔබේ පිළිතුර 8899 ට ෆැක්ස් කරන්න :P
    aka thama math me kalpana kare
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    අන්න අපේක්ශකයා ඇවිත් ....... දැන් 7 අවුරුද්දක් පරණ පෝස්ට් අදී ..... ඊට පස්සෙ මේක දැක්කම දත් නැතුව බත් කන්න හරි කලු වෑන් එකට හරි කතා කරයි

    මං චුත වෙනව ඊට කලින් :P


    uya man gana matath wada dannawa ..kalu van eka gewal gawa athi
     

    xpgeek

    Member
    10i83ys.jpg
    hariyata hari