Breaking news!!!!!!!!!!!!!!!

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Parliament to be dissolved soon

    Thursday, 28 January 2010 13:13

    President.jpg
    President Mahinda Rajapaksa is to dissolve Parliament shortly and call for a General Election, Minister Maithripala Sirisena said. The term of the current Parliament ends in April this year. The government also said that it will begin preparing for the General Elections within the next few days. (SAJ)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    562872596laksman%20yapa.jpg

    සහය දුන්නොත් සංශෝධනයක්-නොදුන්නොත් මැතිවරණයක්

    January 28, 2010 12:48 pm
    මේ සතිය ඇතුළත විපක්ෂයේ සහය ලැබෙන්නේ නම් 2/3ක බලයක් සහිතව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්,එසේ නොවන්නේනම් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    විපක්ෂයේ සහය නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයක් කළ නොහැකි බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයට සිය පාරම්පරික මැතිවරණ බිම් පවා අහිමි වී ඇති බවත්,සෙංකඩගල සහ මහියංගනය මැතිවරණ ආසන වල බලය පවා ජනාධිපතිවරයාට හිමි වූ බව ද ඔහු සිහිපත් කළේය.

    සරත් ෆොන්සේකා මහතාට බලය හිමි වූ ප්‍රදේශ පිළිබඳ සලකා බලන විට ඒවා ඊලාම් සිතියමේ දැක්වුණු ප්‍රදේශ බව කාටත් පැහැදිලිව හඳ්‍රනාගත හැකි බවත්,ද්‍රවිඩ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා මහතා අතර ගිවිසුමක් පැවති බවට එය කදිම සාක්ෂියක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

    උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ යළි ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ද්‍රවිඩ සන්ධානය විසින් උතුරේ මැතිවරණ ප්‍රචාරණය නිදහස්ව කරගෙන යාම එකී ප්‍රදේශවල ජය විපක්ෂයට තහවුරු කර ගැනීමට හේතු වූ බව ද ඔහු අවධාරණය කළේය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව යළි පවරා ගැනීමට රජය කටයුතු කර නැති බවද තමා සිර කරගෙන සිටි බවට ඒ මහතා විසින් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද ඇමතිවරයා කියා සිටියේය.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    Originally Posted by Dj IcE_A
    :D :D
    WoooooW...Elazzz mage 2nd election ekath lagama enawa e kiyanne...Yahahhhh...Ayeth mage agilla pata karaganna puluwan...
    :rofl::yes::P:P

    Apinam asa niwadu dunnoth thama:rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    562872596laksman%20yapa.jpg

    සහය දුන්නොත් සංශෝධනයක්-නොදුන්නොත් මැතිවරණයක්

    January 28, 2010 12:48 pm
    මේ සතිය ඇතුළත විපක්ෂයේ සහය ලැබෙන්නේ නම් 2/3ක බලයක් සහිතව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්,එසේ නොවන්නේනම් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    විපක්ෂයේ සහය නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයක් කළ නොහැකි බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයට සිය පාරම්පරික මැතිවරණ බිම් පවා අහිමි වී ඇති බවත්,සෙංකඩගල සහ මහියංගනය මැතිවරණ ආසන වල බලය පවා ජනාධිපතිවරයාට හිමි වූ බව ද ඔහු සිහිපත් කළේය.

    සරත් ෆොන්සේකා මහතාට බලය හිමි වූ ප්‍රදේශ පිළිබඳ සලකා බලන විට ඒවා ඊලාම් සිතියමේ දැක්වුණු ප්‍රදේශ බව කාටත් පැහැදිලිව හඳ්‍රනාගත හැකි බවත්,ද්‍රවිඩ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා මහතා අතර ගිවිසුමක් පැවති බවට එය කදිම සාක්ෂියක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

    උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ යළි ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ද්‍රවිඩ සන්ධානය විසින් උතුරේ මැතිවරණ ප්‍රචාරණය නිදහස්ව කරගෙන යාම එකී ප්‍රදේශවල ජය විපක්ෂයට තහවුරු කර ගැනීමට හේතු වූ බව ද ඔහු අවධාරණය කළේය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව යළි පවරා ගැනීමට රජය කටයුතු කර නැති බවද තමා සිර කරගෙන සිටි බවට ඒ මහතා විසින් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද ඇමතිවරයා කියා සිටියේය.

    athi sadarana , hora kale nathi , mathiwarana komasaris ta balapam kale nathi , hora chanda damme nathi , uthure bomba gahala janathawa baya kale nathi , ithihasaye athi sadaranama mathiwaranaya kalata janadipathithumata upaharaya palakaramu neda ban.. :yes::yes: