chathura414

Well-known member
  • Jan 2, 2014
    6,046
    8,046
    113
    M-Town
    ❗Breaking

    නව අගමැතිවරයෙකු යටතේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක පිහිටුවීමට ජනපති එකග වෙයි.නව අගමැති පත් කිරීම ජාතික සභාවක් මගින්..
    IMG-20220429-WA0009.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    ❗Breaking

    නව අගමැතිවරයෙකු යටතේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක පිහිටුවීමට ජනපති එකග වෙයි.නව අගමැති පත් කිරීම ජාතික සභාවක් මගින්..
    පපට් ඔෆ් රාජපක්ශ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    අයියට යන්න කියලද? බොරු කියන්න එපා බන්, සොයුරුපෙම ගැබුරුයී. :lol: :lol: :angry:
     
    • Haha
    Reactions: Die-hard

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ❗Breaking

    නව අගමැතිවරයෙකු යටතේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක පිහිටුවීමට ජනපති එකග වෙයි.නව අගමැති පත් කිරීම ජාතික සභාවක් මගින්..
    මොන බොරුද පොර සැපේ ඉන්නෙ
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    අයිත් පරණ උපායමයි ක්‍රියාත්මක කරන්නේ

    එකෙක් කියනවා යන්න කිව්වා කියල , පස්සේ කියනවා යන්නේ නෑ කියල

    ඕකම තමයි ඩොලර් ප්‍රශ්නෙටත් කලේ මුලින්

    එකෙක් කියනවා ඩොලර් නෑ කියල අනිකා කියනවා ඩොලර් තියෙනවා කියල

    මුන් strategy එකක් විදියට මිනිස්සු confuse කරන එක කරන්නේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,466
    6,124
    113
    ඌට පලයන් කියපුවම ඌ වෙන එවුන් යවල shape වෙන්න හදන්නෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    ❗Breaking

    නව අගමැතිවරයෙකු යටතේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක පිහිටුවීමට ජනපති එකග වෙයි.නව අගමැති පත් කිරීම ජාතික සභාවක් මගින්..View attachment 169165
    මේ අර ප්‍රතිපත්තිමය එකගතාවය ද ? නැත්නම් අලුත් සින් එකක්ද
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,646
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අයිත් පරණ උපායමයි ක්‍රියාත්මක කරන්නේ

    එකෙක් කියනවා යන්න කිව්වා කියල , පස්සේ කියනවා යන්නේ නෑ කියල

    ඕකම තමයි ඩොලර් ප්‍රශ්නෙටත් කලේ මුලින්

    එකෙක් කියනවා ඩොලර් නෑ කියල අනිකා කියනවා ඩොලර් තියෙනවා කියල

    මුන් strategy එකක් විදියට මිනිස්සු confuse කරන එක කරන්නේ
    eketh tharawek
    anika paththayek
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,077
    2,405
    113
    මුතු ඇටේ
    අපේ පැත්තේ උනුත් අරගලයට ජය වෙවා ගගා කෑ ගහාන්න ගත්තා. පාරෙ යන උනුත් එක පාරට කපුටු කාක් කාක් හෝන් ගහාන්න ගත්තා. ඇයි දන්නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අයිත් පරණ උපායමයි ක්‍රියාත්මක කරන්නේ

    එකෙක් කියනවා යන්න කිව්වා කියල , පස්සේ කියනවා යන්නේ නෑ කියල

    ඕකම තමයි ඩොලර් ප්‍රශ්නෙටත් කලේ මුලින්

    එකෙක් කියනවා ඩොලර් නෑ කියල අනිකා කියනවා ඩොලර් තියෙනවා කියල

    මුන් strategy එකක් විදියට මිනිස්සු confuse කරන එක කරන්නේ
    minissunge balaporoththu ekka sellam karanawa.