BREAKING

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    🔴 BREAKING NEWS
    පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම තාවකාලිකව තහනම් කෙරේ.

    මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැළකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.
    ඔක්කොම ටික පවත්වලා ඉවරයි බන්. :lol: