නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ

අහ්හ් වෙලා වෙලා ! මගේ නිව්ස් එක අන්ඔෆීෂියල්![]()



මචන් මරා ඇත්තටම දන්නෑ ඉදිරියට ඌට වෙනදේවල්. උබලට මතකද එළකිරියෙ හිටපු මරාහිතවාදී දේශපලන ඔස්තාර්ල. කොහොමද උන් ඒ දවස්වල දුන්න ටෝක්ස්? මට දැන ගන්න ලැබුන විදියට මරාගෙ කට්ටඩිය කියල තිබුනලු මරාට අණ්ඩුවේ බොඩිමේ විසිට් එකුත් තියෙනව කියල. උබල මොකද කියන්නෙ?... mahindaya ada ude kiwwa wipakshe 130 innawa eka thamai wenasa kiyala
මචන් මරා ඇත්තටම දන්නෑ ඉදිරියට ඌට වෙනදේවල්. උබලට මතකද එළකිරියෙ හිටපු මරාහිතවාදී දේශපලන ඔස්තාර්ල. කොහොමද උන් ඒ දවස්වල දුන්න ටෝක්ස්? මට දැන ගන්න ලැබුන විදියට මරාගෙ කට්ටඩිය කියල තිබුනලු මරාට අණ්ඩුවේ බොඩිමේ විසිට් එකුත් තියෙනව කියල. උබල මොකද කියන්නෙ?
... බෝඩිමට යන්න නොලැබේවා කියල ප්රාර්ථනා කරනවදැන් ඉතින් ෆේක් කප්පිත්තො විතරනෙ බන් ඉතුරුවෙලා ඉන්නෙ... බෝඩිමට යන්න නොලැබේවා කියල ප්රාර්ථනා කරනව

SLFP ekath My3 ta support karanawa kiyanne MR ta yana ena man nathi wenawa. UNP eke head Ranil, ethakota ruling party eken hari Opposition eken (danata UNP) awath PM wenne Ranil, ehemath naththam parliament eke bahutharayak labenawa SLFP eke kenek. Mahindata no chance.

එතකොට බං ආයේ නිදහස් පක්සේ ඉන්න සෙට් එක ඡන්දේ දින්නා වගේ වෙයිද ?![]()




anthimata mahinda witharai aluth anduwe aduwenne.karunath(Vinyagamurthi Muralidaran) awa kiyala BBC sandeshaye news ekak thibba
https://www.facebook.com/BBCSinhala/posts/436593019831785?fref=nf

SLFP ekath My3 ta support karanawa kiyanne MR ta yana ena man nathi wenawa.

කියක් හරි හොයාගන්න ගෝටෑ සර්ව කොන්ටැක් කරලා දෙන්න පුළුවන්ද බන්![]()



