BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

reddit

Well-known member
  • Aug 18, 2016
    7,268
    5,616
    113
    Chilaw
    Apo bn gu cricket aye nobala inna hitha hadaganna ona. Ohoma balala wadak na
    While the ICC's quarterly meetings are scheduled for November 18-21 in Ahmedabad, the ICC board met online on Friday to address the SLC situation - government interference in all spheres from administration to finance and even matters concerning the national team. The next course of action will be decided when the ICC board meets on November 21.
    ICC eke un shammita tiyena adare balapanko :lol: mun ekka mona cricket da bn.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,081
    2,205
    113
    FB_IMG_1699635815767.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,674
    8,806
    113
    Forest
    National Team
    team එක national උනාට ලංකාවේ cricket governing body එක විදිහට ICC පිළිගන්නේ SLC. උන් funds එවන්නේ ICC events වලට national team එක තෝරන්නේ SLC එක හරහා. හිතන්නකෝ ICC එකේ ලංකාවේ agent SLC, උන්ගෙන් පිට වෙන උන්ව ICC පිළිගන්නේ නෑ කියල. national team එක අරන් දොදොල් හැදිගාන්න වෙන්නේ උන්ගේ events වලට ICC එකෙන් ගත්තේ නැති උනාම. ඉන්දියාවට ICC බය උන්ට ඕනිනං සල්ලි තියෙනවා ICC overthrow කරලා උන්ට තනියෙන් ගමනක් යන්න අනිත් රටවලුත් එක්කහු කරන්. ලංකාව ඉතින් ගණන් ගන්නෙවත් නෑ
     
    • Like
    Reactions: SpinXO and NRTG

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,238
    1,504
    113
    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.


    meka aththa
     
    • Like
    Reactions: chami2015 and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,866
    3,655
    113
    team එක national උනාට ලංකාවේ cricket governing body එක විදිහට ICC පිළිගන්නේ SLC. උන් funds එවන්නේ ICC events වලට national team එක තෝරන්නේ SLC එක හරහා. හිතන්නකෝ ICC එකේ ලංකාවේ agent SLC, උන්ගෙන් පිට වෙන උන්ව ICC පිළිගන්නේ නෑ කියල. national team එක අරන් දොදොල් හැදිගාන්න වෙන්නේ උන්ගේ events වලට ICC එකෙන් ගත්තේ නැති උනාම. ඉන්දියාවට ICC බය උන්ට ඕනිනං සල්ලි තියෙනවා ICC overthrow කරලා උන්ට තනියෙන් ගමනක් යන්න අනිත් රටවලුත් එක්කහු කරන්. ලංකාව ඉතින් ගණන් ගන්නෙවත් නෑ
    ඔය ඔක්කොම හරි ඒත් ජාතික කණ්ඩායමක් නම් රජයට ජනතාවට විශ්වාසදායි ලෙස හා වගකීමක් ඇතුව කටයුතු වෙන්න ඕන නේද ඒ වගේම අක්‍රමිකතාවයක් තියනවනම් ඒවට පියවර ගන්න රජයකට ඉඩතියෙන්න ඕන.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,674
    8,806
    113
    Forest
    ඔය ඔක්කොම හරි ඒත් ජාතික කණ්ඩායමක් නම් රජයට ජනතාවට විශ්වාසදායි ලෙස හා වගකීමක් ඇතුව කටයුතු වෙන්න ඕන නේද ඒ වගේම අක්‍රමිකතාවයක් තියනවනම් ඒවට පියවර ගන්න රජයකට ඉඩතියෙන්න ඕන.
    cricket කියන්නේ capitalist business එකක් බන්. ICC එකට හම්බ කරගන්න පුළුවන් කාගෙන්ද උන්ට තමා priority. උබ කියන එක theoritically හරි උනාට ඔව්ව ඔක්කොම illusion. මන්නන් හිතන්නේ නෑ ලංකාව genuinely reasons පෙන්නුවත් ICC එක ගණන් ගනියි කියල මේකේ කොහේ හරි ලොකු ඉන්දියන් අත්තක් ඉන්නවනං. USA වගේ ඇවිත් power shift එකක් උනොත් ඉස්සරහට වෙනසක් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: vibhashana and NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    2,235
    4,508
    113
    cricket කියන්නේ capitalist business එකක් බන්. ICC එකට හම්බ කරගන්න පුළුවන් කාගෙන්ද උන්ට තමා priority. උබ කියන එක theoritically හරි උනාට ඔව්ව ඔක්කොම illusion. මන්නන් හිතන්නේ නෑ ලංකාව genuinely reasons පෙන්නුවත් ICC එක ගණන් ගනියි කියල මේකේ කොහේ හරි ලොකු ඉන්දියන් අත්තක් ඉන්නවනං. USA වගේ ඇවිත් power shift එකක් උනොත් ඉස්සරහට වෙනසක් වෙන්න පුළුවන්
    Olympic yana nisa maybe clean ekak wei
    danatamath women equality denna kiyala kiyanawane
     
    • Like
    Reactions: NRTG