Okath shammilage paththata wasiyata thama karanna atte. Indiawata hodata match pawala denna athi shammi ponnaya
ow me tiyenne seen ekama bn, shammi tama india walalu nedaOkath shammilage paththata wasiyata thama karanna atte. Indiawata hodata match pawala denna athi shammi ponnaya
Apo bn gu cricket aye nobala inna hitha hadaganna ona. Ohoma balala wadak naow me tiyenne seen ekama bn, shammi tama india walalu neda
https://www.espncricinfo.com/story/sri-lanka-cricket-suspended-by-icc-board-1408215
Apo bn gu cricket aye nobala inna hitha hadaganna ona. Ohoma balala wadak na
ICC eke un shammita tiyena adare balapankoWhile the ICC's quarterly meetings are scheduled for November 18-21 in Ahmedabad, the ICC board met online on Friday to address the SLC situation - government interference in all spheres from administration to finance and even matters concerning the national team. The next course of action will be decided when the ICC board meets on November 21.
SL cricket (Pvt) Ltd.ICC eke un shammita tiyena adare balapankomun ekka mona cricket da bn.
team එක national උනාට ලංකාවේ cricket governing body එක විදිහට ICC පිළිගන්නේ SLC. උන් funds එවන්නේ ICC events වලට national team එක තෝරන්නේ SLC එක හරහා. හිතන්නකෝ ICC එකේ ලංකාවේ agent SLC, උන්ගෙන් පිට වෙන උන්ව ICC පිළිගන්නේ නෑ කියල. national team එක අරන් දොදොල් හැදිගාන්න වෙන්නේ උන්ගේ events වලට ICC එකෙන් ගත්තේ නැති උනාම. ඉන්දියාවට ICC බය උන්ට ඕනිනං සල්ලි තියෙනවා ICC overthrow කරලා උන්ට තනියෙන් ගමනක් යන්න අනිත් රටවලුත් එක්කහු කරන්. ලංකාව ඉතින් ගණන් ගන්නෙවත් නෑNational Team
හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.
ඔය ඔක්කොම හරි ඒත් ජාතික කණ්ඩායමක් නම් රජයට ජනතාවට විශ්වාසදායි ලෙස හා වගකීමක් ඇතුව කටයුතු වෙන්න ඕන නේද ඒ වගේම අක්‍රමිකතාවයක් තියනවනම් ඒවට පියවර ගන්න රජයකට ඉඩතියෙන්න ඕන.team එක national උනාට ලංකාවේ cricket governing body එක විදිහට ICC පිළිගන්නේ SLC. උන් funds එවන්නේ ICC events වලට national team එක තෝරන්නේ SLC එක හරහා. හිතන්නකෝ ICC එකේ ලංකාවේ agent SLC, උන්ගෙන් පිට වෙන උන්ව ICC පිළිගන්නේ නෑ කියල. national team එක අරන් දොදොල් හැදිගාන්න වෙන්නේ උන්ගේ events වලට ICC එකෙන් ගත්තේ නැති උනාම. ඉන්දියාවට ICC බය උන්ට ඕනිනං සල්ලි තියෙනවා ICC overthrow කරලා උන්ට තනියෙන් ගමනක් යන්න අනිත් රටවලුත් එක්කහු කරන්. ලංකාව ඉතින් ගණන් ගන්නෙවත් නෑ
ඔව් බන්. ඇයි අපි ඔය පර සුද්දන්ට පදිරි වෙන්නේ?දැන් එල්ලේ ටීම් එකක් හදමු
cricket කියන්නේ capitalist business එකක් බන්. ICC එකට හම්බ කරගන්න පුළුවන් කාගෙන්ද උන්ට තමා priority. උබ කියන එක theoritically හරි උනාට ඔව්ව ඔක්කොම illusion. මන්නන් හිතන්නේ නෑ ලංකාව genuinely reasons පෙන්නුවත් ICC එක ගණන් ගනියි කියල මේකේ කොහේ හරි ලොකු ඉන්දියන් අත්තක් ඉන්නවනං. USA වගේ ඇවිත් power shift එකක් උනොත් ඉස්සරහට වෙනසක් වෙන්න පුළුවන්ඔය ඔක්කොම හරි ඒත් ජාතික කණ්ඩායමක් නම් රජයට ජනතාවට විශ්වාසදායි ලෙස හා වගකීමක් ඇතුව කටයුතු වෙන්න ඕන නේද ඒ වගේම අක්‍රමිකතාවයක් තියනවනම් ඒවට පියවර ගන්න රජයකට ඉඩතියෙන්න ඕන.
Olympic yana nisa maybe clean ekak weicricket කියන්නේ capitalist business එකක් බන්. ICC එකට හම්බ කරගන්න පුළුවන් කාගෙන්ද උන්ට තමා priority. උබ කියන එක theoritically හරි උනාට ඔව්ව ඔක්කොම illusion. මන්නන් හිතන්නේ නෑ ලංකාව genuinely reasons පෙන්නුවත් ICC එක ගණන් ගනියි කියල මේකේ කොහේ හරි ලොකු ඉන්දියන් අත්තක් ඉන්නවනං. USA වගේ ඇවිත් power shift එකක් උනොත් ඉස්සරහට වෙනසක් වෙන්න පුළුවන්