BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

Sonique

Well-known member
  • Oct 22, 2007
    23,674
    8,806
    113
    Forest
    Olympic yana nisa maybe clean ekak wei
    danatamath women equality denna kiyala kiyanawane
    ow olympic scene ekata ICC magulak adaala na man hithanne (y) ඒත් ඉතින් SLC එකේ contracts තියෙන හින්ද ඔතන අවුලක් යනවා olympic යවද්දී මේ නාම්බෝ සෙට් එක
     
    • Like
    Reactions: NRTG and poopoo

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    5,967
    11,545
    113
    මගේ වත්තේ තාප්පේ ගහන මේසන් බාසා අමු ක්‍රිකට් පිස්සෙක්. සිමෙන්ති 1ට ගල් වැලි කීයද කියලා ඇහුවත් ඌ කියන්නේ ඕවරේට බෝල 6 යි කියලා. ඕකා හෙට ඉඳන් වැඩට එන එකක් නෑ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,566
    1
    17,491
    113
    1000008598.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,612
    21,637
    113
    cricket කියන්නේ capitalist business එකක් බන්. ICC එකට හම්බ කරගන්න පුළුවන් කාගෙන්ද උන්ට තමා priority.
    lankawe gonnunta therenne naththe oka thamai.
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,433
    10,295
    113
    Piliyandala
    බෝඩ් එකේ එවුන් හොරා කානවමයි කියමුකෝ..

    දැන් ඉන්න එවුන්ට ක්‍රිකට් ගහන්න පුලුවන්ද?

    බෝඩ් එකේ වැරදී ප්ලේයර් ල නිදහසට කරුණු විදිහට ගන්නවානම් ඒ ක වැරදියි..

    ප්‍රශ්න තිබ්බා කොයි බෝඩ් ඒකෙත්...(උන්ව සුද්ද කරනවා නෙමෙයි... ) මූන්ට ක්‍රිකට් බෑ ලෝන්තයෝ ම තමයි
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,718
    5,079
    113
    හරිම සතුටුයි බන්. මේ විදිහට පරාදවෙන්න මොකටද ඔය වගේ cricket එකක් ගහන්නේ. එකම දේ ලොන්තයින්ට හිනාවෙවී කරන ජොබ් එක නැති වෙනවා. අරැන්ට හොරකම් කරන්න එන සල්ලි නැති වෙනවා. දැන් අපේ ලේ කෝප වෙන් නැතිව ඉන්න පුළුවන්. කාලයත් ඉතිරියි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,921
    113
    බෝඩ් එකේ එවුන් හොරා කානවමයි කියමුකෝ..

    දැන් ඉන්න එවුන්ට ක්‍රිකට් ගහන්න පුලුවන්ද?

    බෝඩ් එකේ වැරදී ප්ලේයර් ල නිදහසට කරුණු විදිහට ගන්නවානම් ඒ ක වැරදියි..

    ප්‍රශ්න තිබ්බා කොයි බෝඩ් ඒකෙත්...(උන්ව සුද්ද කරනවා නෙමෙයි... ) මූන්ට ක්‍රිකට් බෑ ලෝන්තයෝ ම තමයි
    ලොන්තයො විතරක් Talent pool එකේ ඉතුරු වෙන තරමට ක්‍රිකට් වැටුනෙ බෝඩ් එක නිසා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    6,631
    1
    2,506
    113
    Adoo oya magula aye unban kalath mokek hari naduwak danna one country eka represent karanna ba kiyala pvt company ekakata.
     
    • Like
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    4,212
    3,876
    113
    Meka Shammi ICC eken request karapu ban ekak bn

    Habay irhin awulak naha ,u kiwwane meka uge private company ekak kiyala
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    44,706
    65,807
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන පොහොට්ටුවේ උන් නැටුවෙ වෙනම නැටුමක් . 🤮🤮

    වැඩක් කරනව නම් කරන්න ඕනේ විදියක් තියෙනවා . නිකං ජනප්‍රිය වෙන්න තීරණ ගත්ත විත්තිය තමයි අපිට නම් පෙනුණෙ. දැන් ඉතිං icc එකට බැනපන්. කලින් උසාවියටනෙ බැන්නෙ.

    පෝට්ටුව කියන්නෙ අම්ම තාත්ත විකුණන්න පුලුවන් හොඳම වෙලාව මොකක්ද, එහෙම වෙලාවක් නැත්තං කොහොමද එහෙම චාන්ස් එකක් හදාගන්නෙ කියල හිත හිතම දින 365 ඉන්න පවුකාර බැල්ලිගෙ පුතාලනෙ. හරිහමන් ජාතකයක් තියෙනව නං රට බංකොළොත් කරාට පස්සෙවත් අයිනට වෙලා ඉන්න ඕන. එහෙම නෑ. උන්ට ඕන පන්සලට පල්ලියට එහෙම හරියන්නෙ නැත්තං ආමි කෑම්ප් වලට හරි බෝම්බ ගහලා බලේ රැකගන්න.

    එහෙව් උන් ක්‍රිකට් වලට මොනව කරන්න බලන් ඉන්නව කියලද උබලට හිතෙන්නෙ?? උන්ට වෙන අරමුණු නෑ උන්ගෙ බලේ ඇර. දැන් තියෙන තත්වෙට ක්‍රිකට් ඇදල දැම්මෙත් වේස මයිනා එක්ක පෝට්ටු බල්ලොම තමයි. ටට්ටියානාගෙ පියා එහෙම ඉන්නෙ කොහෙද බලපන්කො. එතකොට ඔය ෆාදර් ජෙරම්ද මොකාද බැල්ලිගෙ පුතා. තව ඔය මුල් පුටුවෙ ඉඳන් ඉන්න ඔක්කෙිගෙම වගේ පස්සෙන් ඇත්තටම ඉන්න එවුන් ටික හොයල බැලුව නං, ඒ උන් කොහෙිමද ඔය තැන්වල පැල උනේ, එතෙන්ට ෆවුන්ඩේෂන් එක වැටුණෙ කොහෙන්ද කියල බැලුවම ඔක්කොම එළිවෙයි.

    හැබැයි ඒක එළිකරන්න දෙන්නෙත් නෑ.
    @2osama @weer 11 @erozan බැල්ලිගෙ පුතාලා වරෙව්
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    1,852
    2,636
    113
    හොන්දායි. ඔය suspend කරලා පෙනේ පිප්පුව විතරයි, මිනිස්සුන්ව බය කරලා රැල්ල අනිත් පැත්ත හරවන්න.

    ICC කියන්නේ cricket clubs එකතු වෙලා හදා ගත්ත පෞද්ගලික ආයතනයක් එකට රජටට අත දාන්න 100% ක් අයිතියක් නැහැ ,
    SLC එක පෞද්ගලික ආයතනයක්..


    ඒත් මෙතන තීන්නේ FIFA ලංකාවේ ban එක වගේ එකක් නෙමේ , FIFA ban කරේ ලංකවේ FSL එකේ වැරදි නිසා.
    ICC එකෙන් SLC ban කරලා තින්නේ රජයෙන් SLC එකට අත දාපු නිසා. රජටයට අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලික දේවල් වලට අත දාන්න .



    උන් parliament එකේ රජයට අදාල නැති මඟුල් ගැන කියනවා , parliament එකෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.
    මේ දවස් වල ICC කියන එකේ ලංකවේ branch එක SLC එක අල්ලාගෙන බයිලා ගහනව රටේ parliament එකෙන් විසදන්න ඕන ප්‍රශ්න මුන් කවදාවත් කතා කරන්නේ නැහැ .

    ICC වගේ එකක් ඕන නම් අපිටත් හදා ගන්න පුළුවන් වෙන රට වල යාලුවෝ ටිකක් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම එකත් parliament එකේ මුන් කතා කරයි රටේ ප්‍රශ්න නැතුව
    ආ එහෙනම් පුද්ගලික ආයතනයට ඕන කොඩියක් යටතේ ක්‍රිකට් ගහන්න කියපන්. ලංකාව ඕනේ නෑනේ. 😂
    ------ Post added on Nov 11, 2023 at 8:05 AM

    Meka Shammi ICC eken request karapu ban ekak bn
    අන්න ඒකයි ඇත්ත. අපි දැන් ශාම්මිගේ ගේ වටකරන්න ම ඕනේ
    ------ Post added on Nov 11, 2023 at 8:09 AM
     
    • Like
    Reactions: Any.key and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,038
    5,554
    113


    ආ එහෙනම් පුද්ගලික ආයතනයට ඕන කොඩියක් යටතේ ක්‍රිකට් ගහන්න කියපන්. ලංකාව ඕනේ නෑනේ. 😂
    ehema kohomada ethakota rajayata rate minissungen ena pressure eka wadi, ICC,SLC pvt unata team walata support karanne chanda dena rate bahutharaya
    dan meka thahanam kerewwe eka nisa thamayi, dan rate minissu banina nisa SLC ekata ona widihata wada karanna wenawa.
    lankawe FSL FIFA ekata rajaya atha dala monawa karath rate minissu 99.9999% ganan ganne naha.
    SLC eka pvt unata eken gihin play karana ICC matches rate minissu athi bahutharaya ganan gannawa e nisa rajata ekata ona widihata balapaam karanna baha, eke plan ekak thamayi SLC eken ma kiyala SLC eka thahanam karawa gaththa ekath
     
    • Like
    Reactions: NRTG

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,786
    113
    32
    srilanka
    අනේ තියාගන්න කියපන් උන්ගෙ පකේ ක්‍රිකට් බෝඩ් එක. හැමදාම මැච් පරදිනව මුන්ට ඒකට කිසිම ඇක්ෂන් එකක් ගන්න බෑ. කිසිම ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ නෑ රටේ ක්‍රිකට් හදන්න පරණ ප්ලේයර්ස්ලවත් සහභාගී කරගෙන. පරණ ප්ලේයර්ස්ලගෙ කතා සතපහකට ගනන් ගන්නෙ නෑ. හොරකන් කරනව කරනව ඉවරෙකුත් නෑ. එක්කො ICC එකේ උන් මේවට මැදිහත් වෙලා මේ හොරුන්ව එලවල අලුත් ක්‍රිකට් බෝඩ් එකක් හදන්න ඕන. මුන්ට කේස් එකක් ආවම උසාවි ගානෙ දුවනව...

    ඕකනෙ මන් උදේ කීවෙ. ICC එකෙන් ත්රෙඩ් එකබලලා
    511944.jpg

    ------ Post added on Nov 11, 2023 at 9:13 AM
     
    • Like
    Reactions: Any.key